මොනවා ගැනද දැනගන්න ඕනේ. කොහොමද heart rate එක ජොග් කරද්දීගැන උපදෙසක්.. වීඩියෝ එකක් හරි කමක් නැ දෙන්න මිතුරනි![]()
Mama patan ganna haduwe machan.. dan eka tana idala bada awilla tikakමොනවා ගැනද දැනගන්න ඕනේ. කොහොමද heart rate එක ජොග් කරද්දී
අහ් එල. පුලුවන් නම් මුලින් gym එකට ගිහින් cycle එක පදින්න max heart rate eka 140-145 වගේ තියාගෙන. එහෙම සතියක් දෙකක් කරලා run walk mix එකක් පටන් ගන්න අර heart rate එක ඇතුලේ ඉදගෙන.Mama patan ganna haduwe machan.. dan eka tana idala bada awilla tikak
Ela machan.. 33අහ් එල. පුලුවන් නම් මුලින් gym එකට ගිහින් cycle එක පදින්න max heart rate eka 140-145 වගේ තියාගෙන. එහෙම සතියක් දෙකක් කරලා run walk mix එකක් පටන් ගන්න අර heart rate එක ඇතුලේ ඉදගෙන.
වයස කීයද උබේ?
Bada adu karaganna ona ban.. anika eka tanama idan ude idala raa wenakam wada ne.. ekay baluweubata jogging karannamada one?
jump rope wage balapnko bn. patteta calorie burn wenwa
mul tike nm amarui. passe gemak ghnna pluwan.
එල. ඔය කියපු HR range වල තමයි හොදටම fat burn වෙලා cardio හොදට හැදෙන්නේ.Ela machan.. 33
Ela Thanks machanඑල. ඔය කියපු HR range වල තමයි හොදටම fat burn වෙලා cardio හොදට හැදෙන්නේ.
Youtube එකේ හොයලා බලන්න Zone 2, MAF, Low heart running .
මම rough average ගානක් කිව්වේ. හරියට හොයලා බලල තමන්ට ගැලපෙන විදියට හදාගන්න

uba godakma mahatha nattn jump rope karapn.Bada adu karaganna ona ban.. anika eka tanama idan ude idala raa wenakam wada ne.. ekay baluwe