Midwife athulta 🤪

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    loku deyak naa. inna welawaka wife ekka gihin register wenna. eta passe seminar ekak thiyanawa MOH eke hama week ekema okata yanna kiyanawa kamathi nag yanna aniwarya naa. register wena eka hodai mokada api govenment ekata ape heth eka plan karanna udauwwak wenawa.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    Pregnant wunaama register wunaama athi. Un waathayak wenava thamai, mokada un duty eka hariyata kale nathnam unta inquiry yanava. Mathaka athi ara eka lamayek manda poshanaya hadila marila gihin, ekata mid wife ta ledak watila thibba. oyaalata birth control pawaa free denne (tabs, condom, loop etc). Wade kiyanne wife gen eka serayak condom denna ahala eyaage amma inna thena. evva unta normal ithin.
    Wife ge cousin kenek marry karala, un gedara aawa davasata passe davase mid wife geara avilla. Unge duty eka ohoma thamai.
     
    • Wow
    Reactions: Nidarshana_k

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    609
    742
    93
    ඕක ඇවිල්ලා පැත්තෙන් පැත්තට ඉන්න midwife අනුවත් වෙනස් වෙනවා. මූලිකම දේ ඔයගේ ළමයා ඉස්කෝලෙට දාන්න බලාපොරොත්තු වෙන පැත්තට අදාල mid wife register ට වෙන්න පුළුවන් නම් හොඳයි. එතකොට clinic ගියා වැටෙන්නේ ඒ පැත්තට. ඕක නොකළා කියලා නඩු වැටෙන්නේ නෑ. ඒ වුනාට clinic ගියාම එහෙම එක එක කතා අහගන්න වෙන්න පුළුවන්.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,794
    113
    Earth
    උන්ඉ ල්ලුවම කොන්ඩම් නිකන් දෙනවා.
    ඔව් ඉස්සර අපේ ඉස්කෝලේ පොඩි කොල්ලෙක් කොන්ඩම් ගෙනත් අහු උනා උගෙ අම්මා මිඩ් වයිෆ් කෙනෙක්ලු මූ ඒව උස්සලා ඉනටවල් එකේ කොල්ලො එක්ක ඒවට වතුර පුරවලා මාට්ටු :lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,755
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Na na walak nemi
    Shek ubla hithana hati


    Menna mewata uththra dihallko

    Marry karata passe midwife laga register wanna onida ? Must da?
    ow aniwa reg weyan agent
    Register nounth athi wana prshna monada ?
    ganan ganne na
    baninawa

    register වෙන්න ඕනෑම නැහැ. wife pregnant උනාම උපදෙස් ගනින්. අපි අඩු තක්සේරුවට හිතුවට ඒ මිනිස්සු ලොකු වැඩ කොටසක් කරනව. හොදින් වැඩ කරන්න බලපන් ඒ මිඉස්සු එක්ක ලොකු සීන් නැතුව එතකොට අපිටත් හොදට සලකනවා.

    reg wenna ona ban
    ow eyala loku wada kotasak karanwa
    ------ Post added on Apr 24, 2024 at 12:35 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,874
    113
    loop or vaccine ekath midwife da danne?
    විදිනව විදිනව
    ලූප් ජඩෙල් ඩොක්ටර් දාන්නෙ

    උඹලගෙ ගෑනුන්ට 35 හරිනං මතක ඇතුව පැප් පරීක්ෂණය කරගන්න
    ගැබ් ගෙල පිලිකාවක් එන්න තියෙනවනං කලින්ම හදුනගෙන ප්‍රතිකාර කරන්න පුලුවන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    විදිනව විදිනව
    ලූප් ජඩෙල් ඩොක්ටර් දාන්නෙ

    උඹලගෙ ගෑනුන්ට 35 හරිනං මතක ඇතුව පැප් පරීක්ෂණය කරගන්න
    ගැබ් ගෙල පිලිකාවක් එන්න තියෙනවනං කලින්ම හදුනගෙන ප්‍රතිකාර කරන්න පුලුවන්

    ubath kasadayak kara ganinko ban
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    REG wenna oni bn normal procedure eka. ethakota onima case ekakata 1 call eken gedarat enawa, anika okun taraha karaganna epa :D
    fatta karumayak ethakota.

    🤰 unama training 3 k withara tiyenawa, podi meeting type ewa. guide ekak denne ewalin.

    private channel kalath ewata giya, general hospital admit una gaman owa illanawa bn
     
    • Like
    Reactions: AnuradhaRa

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    Na na walak nemi
    Shek ubla hithana hati


    Menna mewata uththra dihallko

    Marry karata passe midwife laga register wanna onida ? Must da?

    Register nounth athi wana prshna monada ?
    awlk awe na baba hambunata passe nm aniwa register wenna, mn private nisa session walata wife wa yawwe na

    හැබැයි ඔය මොකා උනත් උඹ සල්ලි තියන ටිකක් පොෂ් බුවෙක් නං මොනවත් කියන්නෙ නෑ
    :yes:
    ------ Post added on Apr 24, 2024 at 1:31 PM