ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    හෙන කේස්නෙ බන් ගොඩක් ඒවා.
    මං අදුරන කෙල්ලෙක් ලගදි බැන්දා ඌට schizophrenia ලු. තනියම කතා කරනවලු. කැරිම වැඩේ කියන්නෙ හනිමුන් එක දවසෙදි මේකිගෙ අතපුච්චලා සිගරට් එකකින්. සෙක්ස් කරන්නෙත් නෑලු වදදෙන එක විතරලු කරන්නෙ. බැදලා සති දෙකෙන් ගෙදර ආවා ඌ එක්ක ඉන්න බෑ කියලා. වෙඩිමට ගියා ලක්ෂ 40 විතර අපරාදෙ ඉතින්.

    තව කෙල්ලොත් ඉන්නවා ඔහොම ලෙඩ හංගලා බදින.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හැබැයි පට්ට සතුටින් සාර්ථක ජිවිත ගත කරන අය ඉන්නව ගොඩක්. යාළුවෙලා බැදපු එවුන් සතියෙන් දෙකෙන් වලි. බැන්ද දවසෙ බැන්දෙ මොකෙක්ද කියල බලන්නෙ නැතිව ජිවිතේ වැදගත්ම තීරණේ ගනිද්දි මාසයක් දෙකක් ආශ්‍රය කරල හොද නරක බලල බැන්දම කිසි ප්‍රශ්නයක් නැහැ :yes:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    හෙන කේස්නෙ බන් ගොඩක් ඒවා.
    මං අදුරන කෙල්ලෙක් ලගදි බැන්දා ඌට schizophrenia ලු. තනියම කතා කරනවලු. කැරිම වැඩේ කියන්නෙ හනිමුන් එක දවසෙදි මේකිගෙ අතපුච්චලා සිගරට් එකකින්. සෙක්ස් කරන්නෙත් නෑලු වදදෙන එක විතරලු කරන්නෙ. බැදලා සති දෙකෙන් ගෙදර ආවා ඌ එක්ක ඉන්න බෑ කියලා. වෙඩිමට ගියා ලක්ෂ 40 විතර අපරාදෙ ඉතින්.

    තව කෙල්ලොත් ඉන්නවා ඔහොම ලෙඩ හංගලා බදින.

    ඔය වගේ ඒවටනම් වන්දියක් ඉල්ලලා නඩු දාන්න තියෙන්නේ ඒ කෙල්ලට.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,844
    13,507
    113
    Karanna puluwan hodama de living together idala bandina eka. Mokada samaharu eliyata innawata wada sahenna wenas private inna widiya.
    Samahara un inna widiya hena apirisidui. Samahara un leda walata beheth bonawa about 20+ pills per day. Pamanak unge genital hygiene patta savuththui. Samahara kello innawa same underwear eka dawas gaanak andina ( Gedarata andina bra nam normal, unlike panties)
    Samaharu hadana kema, kema hadana widi, kema choices patta unhealthy. Ewa wenas karanna giyama unta mala paninawa. Samaharu hema dema ammata or thamange sister ta, brother ta kiyanawa. Marry karala pavulak wunata passe eka wenama unit ekak neh, so ehema baha neh.
    Samahara kellonge pavul run karanne a kella hamba karana eken. Uba a wage kellek bandoth owata karagahannath wenawa.
    Owa strategically tackle karanna ona.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,191
    71,803
    113
    හෙන කේස්නෙ බන් ගොඩක් ඒවා.
    මං අදුරන කෙල්ලෙක් ලගදි බැන්දා ඌට schizophrenia ලු. තනියම කතා කරනවලු. කැරිම වැඩේ කියන්නෙ හනිමුන් එක දවසෙදි මේකිගෙ අතපුච්චලා සිගරට් එකකින්. සෙක්ස් කරන්නෙත් නෑලු වදදෙන එක විතරලු කරන්නෙ. බැදලා සති දෙකෙන් ගෙදර ආවා ඌ එක්ක ඉන්න බෑ කියලා. වෙඩිමට ගියා ලක්ෂ 40 විතර අපරාදෙ ඉතින්.

    තව කෙල්ලොත් ඉන්නවා ඔහොම ලෙඩ හංගලා බදින.

    LOL umba wage ponnayek karagahana gaaniyek gana hitapanko (naththan bas kaaraya umbawa shape ekey tiyan idida) 🤭 🤭
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    Living together තමයි හොදම දේ. අඩුම මාස 6ක්වත් ඉන්න ඕනි. ලංකාවෙ ගෑනු උන්ගේ වාසියට Living together ඉන්නෙ නෑ. අපේ පොන්නයොත් ඒක නොකර ගෙදරට වෙලා අතේ ගගහ ඉන්නවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Ubath ekka etchara close da sex kare ne kiyanna
    මං ශේප් එකේ රූම් යන්න ඇහුවම මාව බ්ලොක් කරා වට්සැප්, පස්සෙ සතියකින් අනුබ්ලොක් කරලා මට මැසේජ් එකක් දාලා තිබුනා, චැට් කර කර ඉද්දි මං ආයෙ ඇහුවා රූම් යන්න. එතකොටත් මාව සතියකට බ්ලොක් කරා කියහන්කො. ඊයෙ ආයෙ අනුබ්ලොක් කරලා මට කෝල් එකකුත් ගත්තා එයාම. තේරුම් ගන්ඩ බෑ මුන්ව

    හැබැයි පට්ට සතුටින් සාර්ථක ජිවිත ගත කරන අය ඉන්නව ගොඩක්. යාළුවෙලා බැදපු එවුන් සතියෙන් දෙකෙන් වලි. බැන්ද දවසෙ බැන්දෙ මොකෙක්ද කියල බලන්නෙ නැතිව ජිවිතේ වැදගත්ම තීරණේ ගනිද්දි මාසයක් දෙකක් ආශ්‍රය කරල හොද නරක බලල බැන්දම කිසි ප්‍රශ්නයක් නැහැ :yes:
    හ්ම් . කර්මය තමයි භන්
    ඔය වගේ ඒවටනම් වන්දියක් ඉල්ලලා නඩු දාන්න තියෙන්නේ ඒ කෙල්ලට.
    දන්නෑ කෝම කරයිද කියලා, ඩිවොස් වෙන්න ඉන්නෙ දැන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    මං ශේප් එකේ රූම් යන්න ඇහුවම මාව බ්ලොක් කරා වට්සැප්, පස්සෙ සතියකින් අනුබ්ලොක් කරලා මට මැසේජ් එකක් දාලා තිබුනා, චැට් කර කර ඉද්දි මං ආයෙ ඇහුවා රූම් යන්න. එතකොටත් මාව සතියකට බ්ලොක් කරා කියහන්කො. ඊයෙ ආයෙ අනුබ්ලොක් කරලා මට කෝල් එකකුත් ගත්තා එයාම. තේරුම් ගන්ඩ බෑ මුන්ව
    mata penne ubata thama schizophrenia :ROFLMAO:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Living together තමයි හොදම දේ. අඩුම මාස 6ක්වත් ඉන්න ඕනි. ලංකාවෙ ගෑනු උන්ගේ වාසියට Living together ඉන්නෙ නෑ. අපේ පොන්නයොත් ඒක නොකර ගෙදරට වෙලා අතේ ගගහ ඉන්නවා.
    ඔය සොෂල් මීඩියාවල හෑලි ලීවට පෙට්ටියට ලොකු වටිනාකමක් දෙන උනුත් සෑහෙන්න ඉන්නවා තාම. කෙල්ලන්ට බැනලා වැඩකුත් නෑ.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔය සොෂල් මීඩියාවල හෑලි ලීවට පෙට්ටියට ලොකු වටිනාකමක් දෙන උනුත් සෑහෙන්න ඉන්නවා තාම. කෙල්ලන්ට බැනලා වැඩකුත් නෑ.
    පෙට්ටියට වටිනාකම් දීලා තමා මංගල කිංකිනි ගිහින් හොද බඩු කාරයෙක් හරි මොනවහරි හේතුවක් නිසා හරි ලෙඩක් නිසා හරි සමාජෙන් රිජෙක්ට් වෙච්ච ඩයල් එකක් හරි බදින්නෙ.
     
    • Love
    Reactions: ChoronaSottiya

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,971
    16,600
    113
    අපෝ ඔව් බඳින්න නම් ඵපා..ගොඩක් උන් අලි, කොටි, වලස්සු ඵක්ක ලැගලා මාට්ටු වෙලා ගෙවල් වලට වෙලා ඉන්න උන්..උන් බඳින්නෙත් ගෙදර අයගේ බල කිරීමට.ඵහෙම නැතුව පරණ ඵකාව අමතක කරල නෙමෙයි..බැඳලත් අර කලින් උන් ගැන හිත හිත මිනිහත් ඵක්ක බුදියන්නේ.ගතින් විතරයි මිනිහා ඵක්ක ඉන්නේ හිතින් වෙන ඵකෙක් ඵක්ක..පිරිමියෙක් හෝ ගෑණියෙක් බඳිනවනම් බඳින්න ඕන තමන්ට අැත්තටම ලව් කරන කෙනෙක් මිසක් කිසිම හැඟීමක් නැතිව නමට ගෑණි හෝ මිනිහා වෙන කෙනෙක්ව නෙමෙයි..පිරිමින්ට කෙසේ වෙතත් ගෑණු නම් පලවෙනියෙන්ම තමන් අාදරේ කරපු ඵකාව මැරෙනකක්ම අමතක කරන්න බෑ බැන්ඳ ඵකා මොන විදිහට සැප දුන්නත්..බොරුවට අමතක කරල වගේ මැරෙනකන්ම ඉන්නවා ඉතිං බැඳපු නිසා..සමහර උන් ළමයි ඉන්න නිසා ඔහේ ඉන්නවා..ඔය මිනිහට නිතරම බණින ගෑණු අනිවා පරණ ඵකාව මතක් කරන් බණින්නේ..උන්ගෙ කරුම යන්නේ බැන්ඳ මිනිහගේ පිටින්..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    BBDSM වලට කැමති එකෙක්. උන් හීනී වයර් එකකින් ලොකු පුකට ගහලා රතුවෙනවා බලලා සතුටු වෙනවා. එහෙම නේද බන් @IndrajithGamage
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Biyakaru sasara

    අපෝ ඔව් බඳින්න නම් ඵපා..ගොඩක් උන් අලි, කොටි, වලස්සු ඵක්ක ලැගලා මාට්ටු වෙලා ගෙවල් වලට වෙලා ඉන්න උන්..උන් බඳින්නෙත් ගෙදර අයගේ බල කිරීමට.ඵහෙම නැතුව පරණ ඵකාව අමතක කරල නෙමෙයි..බැඳලත් අර කලින් උන් ගැන හිත හිත මිනිහත් ඵක්ක බුදියන්නේ.ගතින් විතරයි මිනිහා ඵක්ක ඉන්නේ
    Oya wage ekak matath set una.kalin bf hinda mental case.mata terune passe.ekita gahaddi fk me kiyala kiyawenawa auto.ahuwama kivva kalin bf oluwa bittiye gahanawalu fk ke kivve nattan.gathin witarai apith ekka inne
    ------ Post added on Apr 25, 2024 at 9:45 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,111
    25,233
    113
    ප්‍රොපෝසල් කේස් නම් ගොඩක් තියෙනවා , බලපු හින්දා.

    එකියෙක්ට ළමයි හදන්න බැහැ ලු...

    තව එකියක් නපුංසක ස්ත්‍රී එකියක්....

    උන් දෙන්නම පට්ට ලස්සනයි , මට එපා වුණා ටික දවසකින්....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,971
    16,600
    113
    Biyakaru sasara

    Oya wage ekak matath set una.kalin bf hinda mental case.mata terune passe.ekita gahaddi fk me kiyala kiyawenawa auto.ahuwama kivva kalin bf oluwa bittiye gahanawalu fk ke kivve nattan.gathin witarai apith ekka inne
    ------ Post added on Apr 25, 2024 at 9:45 AM

    ඕවා ගැන නම් කියන්න ස්ටෝරි ඕනතරම් තියෙනවා..ඒවා ගැන කිව්වොත් මේකේ උන් ජීවිතේට කෙල්ලෙක් බඳින්නේ නෑ..බැඳපු උන් බීලා උන්ගේ දුක කියවන ඒවා අහන් ඉන්නකොට සංසාරේ ඵපා වෙනවා.සමහර උන් ගෑණි වෙන ඵකෙක්ට ලව් කරනවා කියල දැනගෙනත් ළමයි නිසා දුක් විඳ විඳ ඒකි ඵක්ක ඉන්නවා...කෙල්ලෙක්ට ඵකෙක් පලවෙනි පාර SEX කරා කියන්නේ ඉතිං ඒකිට ඒක අමතක කරන්න බෑ ලොවෙත් ඔය මොන බයිලා ගැහුවත්..පිරිමින්ට ඵහෙම නෑ.උන්ට හැමදේම අමතක කරල අායේ ජීවිතේ මුල පටන් ගන්න පුළුවන් මැරි කරාට පස්සේ පවුල ගැන හිතලා... බඳින්න කලින් හොඳට හිතලා ඒකි ගැන ඒකිගට පවුල ගැන හොයලා බලලා බඳින්න ඕන..නැත්නම්‍ මැරෙනකන් දුක තමා..
     
    kohomath oya mental case 6 months walin terum ganna be ban.karume thama itin e wage ekak set unoth.