ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හෙන කේස්නෙ බන් ගොඩක් ඒවා.
    මං අදුරන කෙල්ලෙක් ලගදි බැන්දා ඌට schizophrenia ලු. තනියම කතා කරනවලු. කැරිම වැඩේ කියන්නෙ හනිමුන් එක දවසෙදි මේකිගෙ අතපුච්චලා සිගරට් එකකින්. සෙක්ස් කරන්නෙත් නෑලු වදදෙන එක විතරලු කරන්නෙ. බැදලා සති දෙකෙන් ගෙදර ආවා ඌ එක්ක ඉන්න බෑ කියලා. වෙඩිමට ගියා ලක්ෂ 40 විතර අපරාදෙ ඉතින්.

    තව කෙල්ලොත් ඉන්නවා ඔහොම ලෙඩ හංගලා බදින.

    ubata thiyana lede hoyala baluwada???
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මන් දන්න කෙනෙක්ට වෙච්ච seen එකක්. ගෙවල් වලින් ඔක්කොම කතා කරලා දිනත් දාගෙන ඉද්දි අරුගේ පරස් එකේ තිබිල බෙහෙත් තුන්ඩු වගයක් අහුවෙලා කෙල්ලට. එකී ඒවගේ තිබ්බ බෙහෙත් ගැන හොයල බලද්දී බෙලෙහිනතාවය අනන් මනං ගොඩක්. පස්සේ කෙස් එක පත්තු කරල වැඩේ නැවෙත්තුව.

    හොඳම සින් එක තමයි අරුගේ අවසාන ඉල්ලීම. මේ ගැන කාටවත් කියන්න එපා, එහෙම ආරංචි ගියොත් පොරට වෙන කෙල්ලෙක් හොයාගන්ඩ බැරි වෙයි කියලා :lol: . හිතපල්ලකො ඉතින්, කව්රු හරි එකියක් මුව බැන්දහම :sorry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    අපේ තත්තල ඉස්සර ආච්චිව චාටර් කරන්න ප්‍රොපොසල් ගෙවල් වල ගිහින් හොදට කාල එනවලු 😁 . තාත්තා කියනවා සමහර ඒවා කාලගෝල, දේවදාර ගස් වගේලු ඒත් හරකාබාන පොල් ඉඩ කඩම් මැනික් ඒමලු දෑවැදි . ඒ ඔක්කම දීලත් කරගහන් බැරි එවලු ඉන්නේ 😏. ආච්චිට තේරිලා මේ පම්කයෝ යන්නේ ආතල් ගන්න කියලා වැඩේ නතරක කරලා තාත්තට කුනුහරුපෙන් බැනලා 😁
     
    හොදට දිගා කරවල බිජ්ජ සම්බාහනය කරලා ගුලියක් දුන්න නම් ඔය නොනගින ඒවා නගිනවා සීරුවට . ඔය ඇන්ජින් ප්‍රෙශර් එක තියාගන්න බැරි ලෙඩක් නේ .
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,143
    1
    16,525
    113
    −273.15°C
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,798
    20,322
    113
    හස්තිශෛලපුර
    අපෝ ඔව් බඳින්න නම් ඵපා..ගොඩක් උන් අලි, කොටි, වලස්සු ඵක්ක ලැගලා මාට්ටු වෙලා ගෙවල් වලට වෙලා ඉන්න උන්..උන් බඳින්නෙත් ගෙදර අයගේ බල කිරීමට.ඵහෙම නැතුව පරණ ඵකාව අමතක කරල නෙමෙයි..බැඳලත් අර කලින් උන් ගැන හිත හිත මිනිහත් ඵක්ක බුදියන්නේ.ගතින් විතරයි මිනිහා ඵක්ක ඉන්නේ හිතින් වෙන ඵකෙක් ඵක්ක..පිරිමියෙක් හෝ ගෑණියෙක් බඳිනවනම් බඳින්න ඕන තමන්ට අැත්තටම ලව් කරන කෙනෙක් මිසක් කිසිම හැඟීමක් නැතිව නමට ගෑණි හෝ මිනිහා වෙන කෙනෙක්ව නෙමෙයි..පිරිමින්ට කෙසේ වෙතත් ගෑණු නම් පලවෙනියෙන්ම තමන් අාදරේ කරපු ඵකාව මැරෙනකක්ම අමතක කරන්න බෑ බැන්ඳ ඵකා මොන විදිහට සැප දුන්නත්..බොරුවට අමතක කරල වගේ මැරෙනකන්ම ඉන්නවා ඉතිං බැඳපු නිසා..සමහර උන් ළමයි ඉන්න නිසා ඔහේ ඉන්නවා..ඔය මිනිහට නිතරම බණින ගෑණු අනිවා පරණ ඵකාව මතක් කරන් බණින්නේ..උන්ගෙ කරුම යන්නේ බැන්ඳ මිනිහගේ පිටින්..
    Lol..
     
    • Like
    Reactions: Nidarshana_k

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    හෙන කේස්නෙ බන් ගොඩක් ඒවා.
    මං අදුරන කෙල්ලෙක් ලගදි බැන්දා ඌට schizophrenia ලු. තනියම කතා කරනවලු. කැරිම වැඩේ කියන්නෙ හනිමුන් එක දවසෙදි මේකිගෙ අතපුච්චලා සිගරට් එකකින්. සෙක්ස් කරන්නෙත් නෑලු වදදෙන එක විතරලු කරන්නෙ. බැදලා සති දෙකෙන් ගෙදර ආවා ඌ එක්ක ඉන්න බෑ කියලා. වෙඩිමට ගියා ලක්ෂ 40 විතර අපරාදෙ ඉතින්.

    තව කෙල්ලොත් ඉන්නවා ඔහොම ලෙඩ හංගලා බදින.
    ඇත්ත කතාව බං.
    ලෙඩ හංගලා බදින උන් ගොඩක් ඉන්නවා.
    මානසික රෝග තියෙන උන්.
    බැන්දට පස්සේ තමා සතා එලියට එන්නේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Godak un leda hangala badinne bung proposal wala. Yalu wela 2,3 years innakota owa leda ahu wenawa godak welawtaa, proposal wala owa adui

    godak ma 30+ kello badina ayata depression thiyanawa mokada 20-30 di eyalata wena aya wage badinna bari case ekka ena pressure ekan

    Aniwa yaluwenakota ahanna leda gana. ewa recording or screenshot karala thiyaganna. depression, paramaparawena ena leda thiyada ahanna

    mokada ehama ekake kiuwe na kiyala kiuwoth penwanna

    kiyanna leda thibila ewa mattu unoth dennata aiyin wenna wenawa kiyalath. ethakota bayatama owa kiyanawaa
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,667
    33,872
    113
    ප්‍රොපෝසල් කේස් නම් ගොඩක් තියෙනවා , බලපු හින්දා.

    එකියෙක්ට ළමයි හදන්න බැහැ ලු...

    තව එකියක් නපුංසක ස්ත්‍රී එකියක්....

    උන් දෙන්නම පට්ට ලස්සනයි , මට එපා වුණා ටික දවසකින්....
    ළමයි හදන්න බෑ කියන එකීව මට දීපං

    අපේ තත්තල ඉස්සර ආච්චිව චාටර් කරන්න ප්‍රොපොසල් ගෙවල් වල ගිහින් හොදට කාල එනවලු 😁 . තාත්තා කියනවා සමහර ඒවා කාලගෝල, දේවදාර ගස් වගේලු ඒත් හරකාබාන පොල් ඉඩ කඩම් මැනික් ඒමලු දෑවැදි . ඒ ඔක්කම දීලත් කරගහන් බැරි එවලු ඉන්නේ 😏. ආච්චිට තේරිලා මේ පම්කයෝ යන්නේ ආතල් ගන්න කියලා වැඩේ නතරක කරලා තාත්තට කුනුහරුපෙන් බැනලා 😁
    උඹෙ අම්මත් ලේසි පහසු ගෑනියෙන් නෙමේ වෙන්න ඇති උඹේ තාත්තා වගේ මිනිහෙක්ව මට්ටු කරන්න
    ------ Post added on Apr 25, 2024 at 10:47 AM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,013
    5,188
    113
    Marriage is depend on KARMA
    කර්ම හොද නං පින තියනව නං proposal හෝ love affair ජීවිතේම ගොඩ දාන එකක් තමා සෙට් වෙන්නෙ.
    නැත්තන් අවුරුදු ගණන් යාලු වෙලා බැන්දත් karma will follow eventually