හෙන කේස්නෙ බන් ගොඩක් ඒවා.
මං අදුරන කෙල්ලෙක් ලගදි බැන්දා ඌට schizophrenia ලු. තනියම කතා කරනවලු. කැරිම වැඩේ කියන්නෙ හනිමුන් එක දවසෙදි මේකිගෙ අතපුච්චලා සිගරට් එකකින්. සෙක්ස් කරන්නෙත් නෑලු වදදෙන එක විතරලු කරන්නෙ. බැදලා සති දෙකෙන් ගෙදර ආවා ඌ එක්ක ඉන්න බෑ කියලා. වෙඩිමට ගියා ලක්ෂ 40 විතර අපරාදෙ ඉතින්.
තව කෙල්ලොත් ඉන්නවා ඔහොම ලෙඩ හංගලා බදින.
ubata thiyana lede hoyala baluwada???
. හිතපල්ලකො ඉතින්, කව්රු හරි එකියක් මුව බැන්දහම 