ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,111
    25,233
    113
    මේ සීන් එක මොකක්ද. එහෙම අයට පිරිමි කෙනෙක්ව feel වෙන්නෙ නැද්ද?
    කේන්දරේ නපුංසක කියලා තිබ්බේ... මාතලේ පැත්තේ බලන්නත් ගියා. හැසිරීම සහ කථා බහ හරි අමුතුයි..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    Marriage is depend on KARMA
    කර්ම හොද නං පින තියනව නං proposal හෝ love affair ජීවිතේම ගොඩ දාන එකක් තමා සෙට් වෙන්නෙ.
    නැත්තන් අවුරුදු ගණන් යාලු වෙලා බැන්දත් karma will follow eventually
    ඒකිව්වෙ අපි ඊලග ආත්මෙයි හොද කෙනෙක් හම්බෙන්නෙ මේ ආත්මෙ හොද කරොත්, මේ ආත්මෙ ඉතින් ස්වීප් එකක් ගන්නව වගේ සීන් එකක් මොකද කලින් එකේ කියපු කරපුව මතක නෑනෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත


    උඹෙ අම්මත් ලේසි පහසු ගෑනියෙන් නෙමේ වෙන්න ඇති උඹේ තාත්තා වගේ මිනිහෙක්ව මට්ටු කරන්න
    ------ Post added on Apr 25, 2024 at 10:47 AM
    ඒකාලේ පොන් නෑ බුකිය නෑ ඒවා ඒ කාලේ ෆන් තමා . ආච්චි බලෙන් අරන් යන එවට ගිහින් කාල එන එකේ වරදක් නෑනේ
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,800
    4,095
    113
    අපේ relations කෙන්ක් වෙන අක්කා කෙනෙක්.හෙන ලස්සනයි.ගනන් උස්ස උස්ස හිටියා 28 වෙනකන් .අන්තිම මොහොතේ ගම්පහ පැත්තෙ මල් රටයවන කෙනෙක්ගෙ පුතෙක් ඔසී ඉදලා සෙට් උනා.
    ඇවෙන්‍ රා එකේ ගත්තෙ
    බැදලා ඔසී ගියා.
    ගිහින් මාස දෙකෙන් ගෙන්න ගත්තා.
    බලද්දි අරූ ටියුපැක් කෙනෙක්ලූ.
    ගෙදෙට්ට ගෙනල්ලා ගහනවලු.
    පව් කෙල්ල ආපහු ආවා.

    පස්සෙ වන්චන්ක විවාහයක් කියලා ඩිවෝස් එක අරන් සාහෙන කාලයක් කට්ට කාල ඒ අක්කට වඩා අවු 20 විතර වඩිමල් රට ගිහින් ආපු එකෙක්ව බැන්දා.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    ඇත්ත කතාව බං.
    ලෙඩ හංගලා බදින උන් ගොඩක් ඉන්නවා.
    මානසික රෝග තියෙන උන්.
    බැන්දට පස්සේ තමා සතා එලියට එන්නේ.
    ubata mathakada rupawahini eke teledrama ekak giya oya wage
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,504
    1
    15,187
    113
    BBDSM වලට කැමති එකෙක්. උන් හීනී වයර් එකකින් ලොකු පුකට ගහලා රතුවෙනවා බලලා සතුටු වෙනවා. එහෙම නේද බන් @IndrajithGamage
    Consent 100% තියෙනවා නම් ඕන ලබ්බක්. එහෙම නැතිව කරනවා නම් අනිවා කෙළවෙනවා.

    මාරම rough විදිහට අ‍ාස කෙල්ලො කොච්චරවත් ඉන්නවා. වෙලාවකට උන් අ‍ාස එ‍්වා කරන්න බයයිත් වගේ. කොච්චර වුණත් ලේ එන මට්ටමට යන දේවල් මට නම් off limits. සමහර පොඩි කෙල්ලො එහෙම වෙලාවකට තමන්ගෙ limit දන් නෑනෙ. ඉතින් අපි යම් පාලනයක් තියා ගන්න ඕන. සමහරු එහෙම නෑ. (ගොඩක් වෙලාවට උන්ගෙත් inexperience එක තමයි) කියන දේ කරන්න ගිහින් එපා කරගන්නවා.

    එ‍් වෙලාවෙ මෝලට අරක මේක ඉල්ලනවා අන්තිමට මෝල ඉවර වුණාම තමයි රිදෙන්න ගන්නෙ. හොඳම උදාහරණය කෙල්ලො ඔය වෙලාවට මූණට slap කරනවට පට්ට අ‍ාසයිනෙ. හැබැයි හිතන්නෙ ටිකක් හිමින් ගහන්නෙ නළවන්න කියලා. එ‍්කිටම තේරෙන් නෑ එ‍්කි ඉල්ලන තරම් වේගෙන් ගැහුවොත් මූණෙ පාර හිටිනවා ඉදිමෙනවා කියල. ඉතින් පස්සෙ වෙන උන් ගාවට අ‍ැවිත් ගුටි කාල උන්ටම බනිනවා කියන දේ තේරුම් ගන් නෑලු. 😂

    හැබැයි ඉතින් එවෙලෙට වේදනාව තිබ්බත් පස්සෙ දවසක හරි මතක් කරල සතුටු වෙන්න පුළුවන් නම් හරි. ගොඩක් වෙලාවට එහෙම නෑනෙ. මතක් කරද්දි අප්පිරියා වෙන වැඩ සිද්ධ වෙන්නෙ. අන්න එතකොට තමයි එපා වෙන්නෙ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Ubath ekka etchara close da sex kare ne kiyanna
    Busted

    අපේ relations කෙන්ක් වෙන අක්කා කෙනෙක්.හෙන ලස්සනයි.ගනන් උස්ස උස්ස හිටියා 28 වෙනකන් .අන්තිම මොහොතේ ගම්පහ පැත්තෙ මල් රටයවන කෙනෙක්ගෙ පුතෙක් ඔසී ඉදලා සෙට් උනා.
    ඇවෙන්‍ රා එකේ ගත්තෙ
    බැදලා ඔසී ගියා.
    ගිහින් මාස දෙකෙන් ගෙන්න ගත්තා.
    බලද්දි අරූ ටියුපැක් කෙනෙක්ලූ.
    ගෙදෙට්ට ගෙනල්ලා ගහනවලු.
    පව් කෙල්ල ආපහු ආවා.

    පස්සෙ වන්චන්ක විවාහයක් කියලා ඩිවෝස් එක අරන් සාහෙන කාලයක් කට්ට කාල ඒ අක්කට වඩා අවු 20 විතර වඩිමල් රට ගිහින් ආපු එකෙක්ව බැන්දා.
    ටියුපැක් kiwwe mkkd bn
    ------ Post added on Apr 25, 2024 at 2:17 PM
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,141
    1
    16,523
    113
    −273.15°C
    අම්මො දැන්ම කෑල්ලක් සෙට් කරගන්න ඔනෙ
    Dog What GIF by MOODMAN
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,604
    113
    Living together තමයි හොදම දේ. අඩුම මාස 6ක්වත් ඉන්න ඕනි. ලංකාවෙ ගෑනු උන්ගේ වාසියට Living together ඉන්නෙ නෑ. අපේ පොන්නයොත් ඒක නොකර ගෙදරට වෙලා අතේ ගගහ ඉන්නවා.
    ඒක තමය් සුදු මහත්තුරුන්ගේ රටවල් වල ඩිවෝස් කේස් හෙන අඩු
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Marriage is depend on KARMA
    කර්ම හොද නං පින තියනව නං proposal හෝ love affair ජීවිතේම ගොඩ දාන එකක් තමා සෙට් වෙන්නෙ.
    නැත්තන් අවුරුදු ගණන් යාලු වෙලා බැන්දත් karma will follow eventually

    Don’t know if this is true. But I believe this.