🔴 BREAKING 🤦

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,469
    1
    5,515
    113
    සන්නස්ගල දායක සභාවෙන් සල්ලි එකතුකරල මිනිහා ඇග බේරගන film එකක් ගහන්න try කලේ .. වැඩේ වැරදුනා.

    මෙක ගොඩක් ප්‍රසිද්ධ උන් කරන තක්කඩි වැඩක්, මොකද සල්ලි දෙන සාමාන්‍යය මිනිස්සු අරුගේ සිවිල් බලයට බයේ ආයිත් ඉල්ලන්න යන්නෙ නැ බොහෝ වෙලාවට.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,624
    5,151
    113



    බොරු කියන්න එපා බන් දැනුත් ඌ පදින්නේ Range Rover එකක්
    ------ Post added on Apr 25, 2024 at 2:26 PM

    මූ චන්දේ ඉල්ලන දවස් වල පැද්දෙත් ඔය රේන්ජ් රෝවර් එක.. තාම ඒකමයි
     
    • Like
    Reactions: Chimpanzee Putha

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    යකෝ එකත් බෝරුවක්ද එතකොට. මම හිතුවා ලංකාවේ නිසා ඒකවත් හරි ඇති කියල 😂😂
    නැ පොන්නයෝ උට ඇප දිලා නිවුස් එක කියවපන් පොන්නයා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඉරාජ් ගේ චැනල් එකේ විස්තරේ තිබ්බේ
    s reactions mr GIF
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    අරගලයේ බර කරට ගත්ත අමු හිංගල කුනුහරුප දෙසන පල් හොරා පොන්නස්ගල 😂
    මුලින් ලක් අම්මා 🤭
    දැන් ලක් පියා 🤭😂පිංපියා yt එකක් අටවගෙන දෙන ටෝක් නම් කොහොමද🤣