මහාවන්සේ ට කලින් ලියපු පොත් වල කොහෙවත් විජය කියල ත්‍රස්තවාදියෙක් ගැන ඉන්දියාවෙන් පන්නල ලංකාවට ඇවිත් ග්‍රාමසේවක කෙනෙක් උන නැහැ ..
මහාවන්සේ ට කලින් සමහර විට එහෙම ජන කතාවක් තියෙන්න ඇති ඉන්දියාවට කැමති නිසා මහවන්සේ රචකයා ඒක මුලට දාන්න ඇති , සමහර විට එහෙම එකෙක් ඇවිත් තම්බපන්නියේ පොඩි ගමක ග්‍රාමසේවක වෙලා ඉන්න ඇති .
මහාවන්සේ රචකයා හෝ ඊට කලින් ඉඳපු පිස්සෙක් ගොතපු පරණ , පට්ට පල් බොරුවක් කතාවක් තියෙනවා ,මහාවන්සේ පටන් ගන්න තැනම
ඒ තමයි බුදු හම්දුරුවෝ කිව්වලු සක්‍ර කියන දේව වර්ගයේ ජීවියට ලංකාවට එන විජය ආරක්ෂා කරනන්න
.
ඒ කතාව කිසිම පදනමක් නැති බොරුවක් බව බුදු දහම ගැන පොඩි හරි idea එකක් තියෙන කෙනෙක්ට තේරෙනවා .