සිංහබාහු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,655
    113
    Gampaha
    ඇයි බන් එකපාරක් හම්බ උනේ.. බලා ගත්තේ නැද්ද හරියට??
    තණකොළ මිටියක් වමාර කකා හිටපු එකා නේද...
    අඳුරගන්න බැරිවුණානෙ... දැන් කියනකල්ම වෙන එකක් හිතාගෙන හිටියෙ...
     
    • Haha
    Reactions: Kalegana

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මහාවන්සේ ට කලින් ලියපු පොත් වල කොහෙවත් විජය කියල ත්‍රස්තවාදියෙක් ගැන ඉන්දියාවෙන් පන්නල ලංකාවට ඇවිත් ග්‍රාමසේවක කෙනෙක් උන නැහැ ..
    මහාවන්සේ ට කලින් සමහර විට එහෙම ජන කතාවක් තියෙන්න ඇති ඉන්දියාවට කැමති නිසා මහවන්සේ රචකයා ඒක මුලට දාන්න ඇති , සමහර විට එහෙම එකෙක් ඇවිත් තම්බපන්නියේ පොඩි ගමක ග්‍රාමසේවක වෙලා ඉන්න ඇති .

    මහාවන්සේ රචකයා හෝ ඊට කලින් ඉඳපු පිස්සෙක් ගොතපු පරණ , පට්ට පල් බොරුවක් කතාවක් තියෙනවා ,මහාවන්සේ පටන් ගන්න තැනම

    ඒ තමයි බුදු හම්දුරුවෝ කිව්වලු සක්‍ර කියන දේව වර්ගයේ ජීවියට ලංකාවට එන විජය ආරක්ෂා කරනන්න :lol: .

    ඒ කතාව කිසිම පදනමක් නැති බොරුවක් බව බුදු දහම ගැන පොඩි හරි idea එකක් තියෙන කෙනෙක්ට තේරෙනවා .