Ayrton Senna, driving a Honda NSX. Heel Toe shifting, with a pair of loafers on.

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Senna kaaraya marune 1994, e kiyanne api 1, 2 wasarey witara. E kaaley lankawe TV tibbeth henata aduwen. Eth yakka puththu "Greatest driver ever", "Legend" Gaga haminenawa muge post ekak ehema dakkama 🤭 🤭
    ඌ ඈත්තටම පොරක් තමා. ලන්කාව වර්ල්ඩ් කප් එක ගත්තේ 1996. ඒ ගෑන අදටත් පොඩි එවුන් පවා කතා කරනවානේ
     
    • Like
    Reactions: lankalk

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    ඌ ඈත්තටම පොරක් තමා. ලන්කාව වර්ල්ඩ් කප් එක ගත්තේ 1996. ඒ ගෑන අදටත් පොඩි එවුන් පවා කතා කරනවානේ
    Senna kaaraya marune 1994, e kiyanne api 1, 2 wasarey witara. E kaaley lankawe TV tibbeth henata aduwen. Eth yakka puththu "Greatest driver ever", "Legend" Gaga haminenawa muge post ekak ehema dakkama 🤭 🤭
    සේනා වගේ මිනිස්සු සදාකාලික ලෙජන්ඩ්ල බන් ටිකක හොයල බලපන් පොර ගැන අනික loafers දාගන ඔහොම එලවනවා කියන්නේ තව මොනවාද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,152
    74,401
    113
    ඌ ඈත්තටම පොරක් තමා. ලන්කාව වර්ල්ඩ් කප් එක ගත්තේ 1996. ඒ ගෑන අදටත් පොඩි එවුන් පවා කතා කරනවානේ
    Cricket lankaawe pennuwane ban. Senna kaaraya lankaawata expose wenna aththe YT walin. Mama hitanne ne u gana dawasa gaane TV wala yanna athi kiyala. Lankaawe taama F1 kiyana eka news wala lokuwata denne ne.

    Okath lanka yakka puththu posh/relevant wenna use karnaa topic ekak
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Cricket lankaawe pennuwane ban. Senna kaaraya lankaawata expose wenna aththe YT walin. Mama hitanne ne u gana dawasa gaane TV wala yanna athi kiyala. Lankaawe taama F1 kiyana eka news wala lokuwata denne ne.

    Okath lanka yakka puththu posh/relevant wenna use karnaa topic ekak
    ඒ උඹ හිතන විදිහ. අපේ සෙට් එකේ ඉන්නවා ලන්කාවේ රේස් පදින එවුන්. සමහර විට උඹ ආශ්‍රය කරන අය අතරේ රේස් පදින එක ගෑන උනන්දුවක් නෑතිව ඈති. ඒ වුනාට ඒ දේවල් වලට උනන්දු එවුන් දන්නවා කවුද බුවා කියලා..මිනිහා ඈත්තටම වෑඩ්ඩෙක්.. ඒ කාලේ දෑන් තරම් තාක්ශණික පෑත්තෙන් දියුණු වාහන තිබ්බේ නෑ නේ.
     
    RapiD3D

    Member
    Jan 10, 2022
    7
    6
    3
    image-2024-04-26-110251284.png

    His Legendary Spectacles/Sunglass Recreation.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,152
    74,401
    113
    ඒ උඹ හිතන විදිහ. අපේ සෙට් එකේ ඉන්නවා ලන්කාවේ රේස් පදින එවුන්. සමහර විට උඹ ආශ්‍රය කරන අය අතරේ රේස් පදින එක ගෑන උනන්දුවක් නෑතිව ඈති. ඒ වුනාට ඒ දේවල් වලට උනන්දු එවුන් දන්නවා කවුද බුවා කියලා..මිනිහා ඈත්තටම වෑඩ්ඩෙක්.. ඒ කාලේ දෑන් තරම් තාක්ශණික පෑත්තෙන් දියුණු වාහන තිබ්බේ නෑ නේ.
    Liyala tiyena eka hariyata kiyawapan. Genuine un innawa. But goda un inna boru fansla. Godak un F1 hariyata follow karannewath ne.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    sennage accident eka wenakota ita pitipasse indala thiynne Michael Schumacher.. ita pase thama schumacher ta star eka labune..:rofl::rofl: ethakana senna thama pora.. senna nisa samaha F1 laws pawa wenas karanna wela thiyenawa..:lol::lol: ... eken passe honda team eka kalayak F1 walin ain wela htyane .. italy wala Imola Circuit eke accident une.. e race eka thaththa balanna gihn thibuna free ticket ekaka labla.. :cool::cool:
     
    Last edited: