ඌ ඈත්තටම පොරක් තමා. ලන්කාව වර්ල්ඩ් කප් එක ගත්තේ 1996. ඒ ගෑන අදටත් පොඩි එවුන් පවා කතා කරනවානේSenna kaaraya marune 1994, e kiyanne api 1, 2 wasarey witara. E kaaley lankawe TV tibbeth henata aduwen. Eth yakka puththu "Greatest driver ever", "Legend" Gaga haminenawa muge post ekak ehema dakkama![]()
![]()
ඌ ඈත්තටම පොරක් තමා. ලන්කාව වර්ල්ඩ් කප් එක ගත්තේ 1996. ඒ ගෑන අදටත් පොඩි එවුන් පවා කතා කරනවානේ
සේනා වගේ මිනිස්සු සදාකාලික ලෙජන්ඩ්ල බන් ටිකක හොයල බලපන් පොර ගැන අනික loafers දාගන ඔහොම එලවනවා කියන්නේ තව මොනවාදSenna kaaraya marune 1994, e kiyanne api 1, 2 wasarey witara. E kaaley lankawe TV tibbeth henata aduwen. Eth yakka puththu "Greatest driver ever", "Legend" Gaga haminenawa muge post ekak ehema dakkama![]()
![]()
Cricket lankaawe pennuwane ban. Senna kaaraya lankaawata expose wenna aththe YT walin. Mama hitanne ne u gana dawasa gaane TV wala yanna athi kiyala. Lankaawe taama F1 kiyana eka news wala lokuwata denne ne.ඌ ඈත්තටම පොරක් තමා. ලන්කාව වර්ල්ඩ් කප් එක ගත්තේ 1996. ඒ ගෑන අදටත් පොඩි එවුන් පවා කතා කරනවානේ
ඒ උඹ හිතන විදිහ. අපේ සෙට් එකේ ඉන්නවා ලන්කාවේ රේස් පදින එවුන්. සමහර විට උඹ ආශ්‍රය කරන අය අතරේ රේස් පදින එක ගෑන උනන්දුවක් නෑතිව ඈති. ඒ වුනාට ඒ දේවල් වලට උනන්දු එවුන් දන්නවා කවුද බුවා කියලා..මිනිහා ඈත්තටම වෑඩ්ඩෙක්.. ඒ කාලේ දෑන් තරම් තාක්ශණික පෑත්තෙන් දියුණු වාහන තිබ්බේ නෑ නේ.Cricket lankaawe pennuwane ban. Senna kaaraya lankaawata expose wenna aththe YT walin. Mama hitanne ne u gana dawasa gaane TV wala yanna athi kiyala. Lankaawe taama F1 kiyana eka news wala lokuwata denne ne.
Okath lanka yakka puththu posh/relevant wenna use karnaa topic ekak
Liyala tiyena eka hariyata kiyawapan. Genuine un innawa. But goda un inna boru fansla. Godak un F1 hariyata follow karannewath ne.ඒ උඹ හිතන විදිහ. අපේ සෙට් එකේ ඉන්නවා ලන්කාවේ රේස් පදින එවුන්. සමහර විට උඹ ආශ්‍රය කරන අය අතරේ රේස් පදින එක ගෑන උනන්දුවක් නෑතිව ඈති. ඒ වුනාට ඒ දේවල් වලට උනන්දු එවුන් දන්නවා කවුද බුවා කියලා..මිනිහා ඈත්තටම වෑඩ්ඩෙක්.. ඒ කාලේ දෑන් තරම් තාක්ශණික පෑත්තෙන් දියුණු වාහන තිබ්බේ නෑ නේ.
ethakota history gana kathakarnna puluwan raja kaale idapu ewunta witharane ban uba kiyana widiyataSenna kaaraya marune 1994, e kiyanne api 1, 2 wasarey witara. E kaaley lankawe TV tibbeth henata aduwen. Eth yakka puththu "Greatest driver ever", "Legend" Gaga haminenawa muge post ekak ehema dakkama![]()
![]()

"Hitiya wage" katha karanna puluwan raja kaaley unta witaraiethakota history gana kathakarnna puluwan raja kaale idapu ewunta witharane ban uba kiyana widiyata![]()

ethakana senna thama pora.. senna nisa samaha F1 laws pawa wenas karanna wela thiyenawa..
... eken passe honda team eka kalayak F1 walin ain wela htyane .. italy wala Imola Circuit eke accident une.. e race eka thaththa balanna gihn thibuna free ticket ekaka labla.. 

I guess no more work for historians then.. those charlatans pretending to know about stuff that happened before they were born"Hitiya wage" katha karanna puluwan raja kaaley unta witarai![]()
![]()

