SLEAS general knowledge (Sri Lanka Education Administrative Service)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1.මහරගම NIE අධයාපන පීඨ කීයද?
    2.UN කාර්යාලය පිහිටියේ කොළඹ කීයෙද? 3/5/7/10
    3.2023 වැඩිම සංචාරකයන් ආව රට?ඉන්දියාව/චීනය
    4.රුසියාවේ මුදල් ඒකකය?
    5.පකිස්ථානයේ දැන් අගමැති?
    6.මිස්ටර් බීන් ගේ ඇත්ත නම?
    7.වොල්ගා නදිය කොහේද?
    8."කුමන" ප්‍රසිද්ධ මොනවටද?
    9.යුනෙස්කෝ ලෝක උරුම කීයද?
    10.ලංකාවේ ජනගහනය කීයද?
    11.අධයාපනයට GDP වෙන් කළ මුදල?
    12.ඉන්දියාවේ දිගම පැරණිම කවිය?මහාභාරතය/රාමායනය/වේද
    13."ගව්කව්" විභාගය තීන්නේ කොහේද?
    14.ලොව පැරණිම වි.වි?
    15.ඇමරිකාවේ පැරණිම වි.වි?
    16.අභාවකාශයේ ඇවිදපු මුල්ම කාන්තාව?
    17.2023 UAE වල තිබ්බ දේශගුණික සමුලුවේ නම?
    18.පෙනිසිලින් හොයාගත්තේ කව්ද?
    19.OTP තේරුම?
    20.පරිගණක භාෂාවක් නොවන්නේ?c,c+,java,unicode
    21.2023 ප්‍රතිසංස්කරණ වල දී පාසල් සිසුන්ගේ අවම වයස?16/17/18/19
    22.උසස් අධයාපන සම්මුතියක් වගේ එකක් අහල තිබ්බා..කියෝටෝ/බොලන්ගා/පැරිස්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,695
    4,728
    113
    1. උන් දන්නේ නැද්ද උන්ගේ පීඨ ගාන?
    2. කොළඹ 7.
    3. ඕවා ගණන් කර කර ඉන්න වෙලාවක් නෑ බන්. ගණන් කරන්න ගියත් ඉන්දියන් / බංගලි / මාලදිවයින් වගේ සේරම උන් එකම මුනත් තහඩුව තියන උන්.
    4. රුබල්
    5. ශාබස් ෂරිෆ්.
    6. රෝවන් ඇට්කින්සන්.
    7. රුසියාවේ
    8. ප්‍රසිද්ධ නම් එක එකාගෙන් අහන්න දෙයක් නෑනේ බන්. ප්‍රසිද්දයි කියන්නේ හැම එකාම දන්නවා කියන එක.
    9. 1199.
    10. ඕක දැන් කියන ගාන නෙමෙයි බන් තව පැයකින් ඉන්නේ. මැරෙනවා / ඉපදෙනවා.

    ඔන්නමුල් 10 හරි. :lol:

    ජොලියට උත්තර ලිව්වේ. මේවාට උත්තර ලියල එන උන්ද බන් තෝරා ගන්නේ ?? :ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය exams පට්ට ගොන් පාර්ට් බව නම් දන්නවා , රටේ සල්ලි කබාසිනිය කරන්න මෝඩයෝ දා ගන්න හදපු
    උඩ ප්‍රශ්න ඇත්ත නම් හිතුවට වඩා ගොන් පාර්ට් ඔය exams
     
    • Love
    Reactions: flag au:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය exams පට්ට ගොන් පාර්ට් බව නම් දන්නවා , රටේ සල්ලි කබාසිනිය කරන්න මෝඩයෝ දා ගන්න හදපු
    උඩ ප්‍රශ්න ඇත්ත නම් හිතුවට වඩා ගොන් පාර්ට් ඔය exams

    munta track ban
    pissu pakku
    7000 k exam liwwa 113 ganne
    tution karayo ekek eka dawasata 1000 gannawa lamay 4000 innawa eka online class eke
    patta kaamak kanne aparade rate salli ahapu prashna balapanko