1.මහරගම NIE අධයාපන පීඨ කීයද?
2.UN කාර්යාලය පිහිටියේ කොළඹ කීයෙද? 3/5/7/10
3.2023 වැඩිම සංචාරකයන් ආව රට?ඉන්දියාව/චීනය
4.රුසියාවේ මුදල් ඒකකය?
5.පකිස්ථානයේ දැන් අගමැති?
6.මිස්ටර් බීන් ගේ ඇත්ත නම?
7.වොල්ගා නදිය කොහේද?
8."කුමන" ප්රසිද්ධ මොනවටද?
9.යුනෙස්කෝ ලෝක උරුම කීයද?
10.ලංකාවේ ජනගහනය කීයද?
11.අධයාපනයට GDP වෙන් කළ මුදල?
12.ඉන්දියාවේ දිගම පැරණිම කවිය?මහාභාරතය/රාමායනය/වේද
13."ගව්කව්" විභාගය තීන්නේ කොහේද?
14.ලොව පැරණිම වි.වි?
15.ඇමරිකාවේ පැරණිම වි.වි?
16.අභාවකාශයේ ඇවිදපු මුල්ම කාන්තාව?
17.2023 UAE වල තිබ්බ දේශගුණික සමුලුවේ නම?
18.පෙනිසිලින් හොයාගත්තේ කව්ද?
19.OTP තේරුම?
20.පරිගණක භාෂාවක් නොවන්නේ?c,c+,java,unicode
21.2023 ප්රතිසංස්කරණ වල දී පාසල් සිසුන්ගේ අවම වයස?16/17/18/19
22.උසස් අධයාපන සම්මුතියක් වගේ එකක් අහල තිබ්බා..කියෝටෝ/බොලන්ගා/පැරිස්