Bane bn meka dala pennapn.ඔය media කියන අයිකන් එකට ගිහින් ලින්ක් එක පේස්ට් කරපන් FB video එකේ.
මේ ලින්ක් එක කොහෙන්ද කොපි කරේ උඹ. මේ ලින්ක් එක හරි යන්නේ නැ. ඔය FB වීඩියෝ එකේ කොපි ලින්ක් කරපන්Bane bn meka dala pennapn.
https://m.facebook.com/story.php?st...sMLEaAwRyl&id=100064838136629&mibextid=w8EBqM
මේ ලින්ක් එක කොහෙන්ද කොපි කරේ උඹ. මේ ලින්ක් එක හරි යන්නේ නැ. ඔය FB වීඩියෝ එකේ කොපි ලින්ක් කරපන්
මෙන්න මේ වගේ
![]()
ඊට පස්සේ කොපි වෙන්නේ කොට ලින්ක් එකක්. මෙන්න මේක ආවේ ඔය වීඩියෝ එකට - https://fb.watch/rLprr3pTej/
මේ විදියේ කොට ලින්ක් එකත් ඔය එළකිරි එකේ media එකේ ගන්නේ නැ.
ඊට පස්සේ ඔය කොපි කරපු ලින්ක් එක ආපහු බ්‍රවුසරේ paste කරලා එන්ටර් කරාම එනවා මෙන්න මේ වගේ දිග ලින්ක් එකක් මෙන්න මේක ආවේ ඔය පොඩි ලින්ක් එක paste කරාම
https: // www.facebook.com/watch/?v=885029440048987&ref=sharing
එළකිරි එකේ දැම්මම play වෙන්නේ මෙන්න මේ වගේ ලින්ක්. මේ එන ලින්ක් එකේ කොනේ =sharing කියල අනිවරෙන් වැටෙනවා. අන්න ඒ විදියේ ලින්ක් තමයි මේකේ වැඩ කරන්නේ
මේ ඔය ලින්ක් එක media එකේ paste කරාම වැඩ
ට්‍රයි එකක් දුන්නද?Ado thanks bn.
Mobile eken hariyanne na bn.lap ekenma karanna wenewa.ට්‍රයි එකක් දුන්නද?
මොබයිල් එකෙනුත් පුළුවන් වෙන්න ඕන අනිවා. මම කරලා නම් නැ මොබයිල් එකෙක්.Mobile eken hariyanne na bn.lap ekenma karanna wenewa.
මේ ලින්ක් එක කොහෙන්ද කොපි කරේ උඹ. මේ ලින්ක් එක හරි යන්නේ නැ. ඔය FB වීඩියෝ එකේ කොපි ලින්ක් කරපන්
මෙන්න මේ වගේ
![]()
ඊට පස්සේ කොපි වෙන්නේ කොට ලින්ක් එකක්. මෙන්න මේක ආවේ ඔය වීඩියෝ එකට - https://fb.watch/rLprr3pTej/
මේ විදියේ කොට ලින්ක් එකත් ඔය එළකිරි එකේ media එකේ ගන්නේ නැ.
ඊට පස්සේ ඔය කොපි කරපු ලින්ක් එක ආපහු බ්‍රවුසරේ paste කරලා එන්ටර් කරාම එනවා මෙන්න මේ වගේ දිග ලින්ක් එකක් මෙන්න මේක ආවේ ඔය පොඩි ලින්ක් එක paste කරාම
https: // www.facebook.com/watch/?v=885029440048987&ref=sharing
එළකිරි එකේ දැම්මම play වෙන්නේ මෙන්න මේ වගේ ලින්ක්. මේ එන ලින්ක් එකේ කොනේ =sharing කියල අනිවරෙන් වැටෙනවා. අන්න ඒ විදියේ ලින්ක් තමයි මේකේ වැඩ කරන්නේ
මේ ඔය ලින්ක් එක media එකේ paste කරාම වැඩ
Baluwa bn wada na.මොබයිල් එකෙනුත් පුළුවන් වෙන්න ඕන අනිවා. මම කරලා නම් නැ මොබයිල් එකෙක්.
Google chrome>tick the desktop site>paste link on search barMobile eken hariyanne na bn.lap ekenma karanna wenewa.
ටික්ටෝක් ඉන්ස්ට මම පාවිච්චි කරන්නේ නැ. එත් මේ වගේ වෙන්න ඇති.tiktok , insta me wagemada
m. eka ain krala dapnBaluwa bn wada na.
Diga link eka nikamma paste karapan meke.media button eka use karanna epaBaluwa bn wada na.