Facebook auditions

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මම fb එකේ Interior design, QS පැත්තෙන් services වගයක් කරනවා page එකක් හදා ගෙන. ඊයේ video එකක් හොදට Rech වුණා. දැන් මගේ Customer ලාට වඩා Service එක අදහසක් නැති පිරිස තමා Massage දාන්නේ. මේක ගොඩ ගන්න විදිහක් නැද්ද? Massage 100ක් තිබුනොත් දැන් 10ක් විතරයි මගේ Service එකට අදාල දේවල් තියෙන්නේ

    Relay දාන්නේ නැතිව හිටියොත් Page එකේ Rich බහිනවා නේද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,725
    23,981
    113
    tracing Geo-location.. ... ...
    -Service ekata adala video thawa Danna.

    -Clear offer ekak hadaganna. Specific wenna.

    -Videos walin core customer wa address karanna general audience ekata address nokara.

    -Video eka call to action daganna customer pain points address karala ewata solution widiyata oyage services offer karala.

    -Page eka baluwa ma cover photos walin pinned post walin oya karanne mokakda kiyala specifically therenna page eka optimize karaganna. (I help _____ do _____ with _____ )

    -thawa puluwan typeform ekak wage external form ekak dala eken leads qualify karaganna customergen prashna ahala (habai Meken leads adu Wei conversion nam wadi Wei)
     
    • Love
    Reactions: බෙන් 10

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    මම fb එකේ Interior design, QS පැත්තෙන් services වගයක් කරනවා page එකක් හදා ගෙන. ඊයේ video එකක් හොදට Rech වුණා. දැන් මගේ Customer ලාට වඩා Service එක අදහසක් නැති පිරිස තමා Massage දාන්නේ. මේක ගොඩ ගන්න විදිහක් නැද්ද? Massage 100ක් තිබුනොත් දැන් 10ක් විතරයි මගේ Service එකට අදාල දේවල් තියෙන්නේ

    Relay දාන්නේ නැතිව හිටියොත් Page එකේ Rich බහිනවා නේද?
    Organic ma balan inda epa , ADS gahanna , Ethkota oka hariyanawa

    mata calls messages enne man karana niche eke ewa witharamai , mulin matath ohom tibba , ads ghuwt psse ahri giya
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    -Service ekata adala video thawa Danna.

    -Clear offer ekak hadaganna. Specific wenna.

    -Videos walin core customer wa address karanna general audience ekata address nokara.

    -Video eka call to action daganna customer pain points address karala ewata solution widiyata oyage services offer karala.

    -Page eka baluwa ma cover photos walin pinned post walin oya karanne mokakda kiyala specifically therenna page eka optimize karaganna. (I help _____ do _____ with _____ )

    -thawa puluwan typeform ekak wage external form ekak dala eken leads qualify karaganna customergen prashna ahala (habai Meken leads adu Wei conversion nam wadi Wei)
    Thanks. මම මේ විදිහට කරලා තියෙන්නේ. මගේ එකේ අවුල තියෙන්නේ මම Premium service ගන්න Customer ලාව තමා Target එක. දැන් පොඩි පොඩි අය set වෙලා තියෙන්නේ. එයාලා ආතක් පාතක් නැහැ. Headline එක බැලුවා Massage කරා. Post එකවත් video එකවත් බලන්නේ නැහැ
    Organic ma balan inda epa , ADS gahanna , Ethkota oka hariyanawa

    mata calls messages enne man karana niche eke ewa witharamai , mulin matath ohom tibba , ads ghuwt psse ahri giya
    Ads එක පාරයි දැනට ගැහුවේ. Massage Cost එක රු250 වගේ උනේ.
    අයේ Try එකක් දෙන්න ඕනේ ADS ටිකක් කරන විදිහ ගැන හොදට හෝදලා
     
    • Like
    Reactions: supun_sg and Psiko