girlfriend ge ammat

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,894
    1
    50,047
    113
    ප*යාගල
    sorry.com
    මම නම් ගෙදර ගියෙ. ආන්ටි කියල කතා කරා. මම කවදාවත් පිට කෙනෙක්ට අම්මේ කියල කතා කරන්නෙ නෑ ඒක මගෙ standard එකක්. Ex මාමන්ඩිකාරයාටත් දෙකට නැමුනෙ නෑ අන්කල් කියල කතා කරේ.

    උන් මට මුලින් කැමති වෙලා පස්සෙ අකමැති වුනා.ආයෙ හිටපු ගමන් කැමති වෙනව .මගෙ මූන බලන්නෙ නෑ අරකයි මේකයි සීන් වැඩි . පස්සෙ Affair එක නැවතුනා.

    උබ නිකන් ලොල් පකය වගෙ වෙව්ලන්න එපා.උබෙත් Value එකක් තියන්ව වගෙව් හැසිරියන් එතකොට හරි 🤣🤣

    කහට ජන්ගියක්
    අපො ඔක්කාරෙට ආව
    ------ Post added on Apr 30, 2024 at 5:25 AM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම නම් ගෙදර ගියෙ. ආන්ටි කියල කතා කරා. මම කවදාවත් පිට කෙනෙක්ට අම්මේ කියල කතා කරන්නෙ නෑ ඒක මගෙ standard එකක්. Ex මාමන්ඩිකාරයාටත් දෙකට නැමුනෙ නෑ අන්කල් කියල කතා කරේ.

    උන් මට මුලින් කැමති වෙලා පස්සෙ අකමැති වුනා.ආයෙ හිටපු ගමන් කැමති වෙනව .මගෙ මූන බලන්නෙ නෑ අරකයි මේකයි සීන් වැඩි . පස්සෙ Affair එක නැවතුනා.

    උබ නිකන් ලොල් පකය වගෙ වෙව්ලන්න එපා.උබෙත් Value එකක් තියන්ව වගෙව් හැසිරියන් එතකොට හරි 🤣🤣

    අපො ඔක්කාරෙට ආව
    ------ Post added on Apr 30, 2024 at 5:25 AM
    එතකොට ඌට ත් කැමති වෙලා අකැමැති වෙලා මූණ බලන් නැතුව ගිහින් නවතී නේද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,095
    1
    59,198
    113
    Mother Earth
    ඇන්ටි මම ඔයාගෙ දුවට ආදරෙයි. අපි දෙන්න බැන්දට කමක් නැද්ද ?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    Call kare naa gedara giya mata kaama hadala thibba. ehema prashna kiyala lokuwata ahuweth naa.
     
    • Like
    Reactions: nkt

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    මම නම් ගෙදර ගියෙ. ආන්ටි කියල කතා කරා. මම කවදාවත් පිට කෙනෙක්ට අම්මේ කියල කතා කරන්නෙ නෑ ඒක මගෙ standard එකක්. Ex මාමන්ඩිකාරයාටත් දෙකට නැමුනෙ නෑ අන්කල් කියල කතා කරේ.

    උන් මට මුලින් කැමති වෙලා පස්සෙ අකමැති වුනා.ආයෙ හිටපු ගමන් කැමති වෙනව .මගෙ මූන බලන්නෙ නෑ අරකයි මේකයි සීන් වැඩි . පස්සෙ Affair එක නැවතුනා.

    උබ නිකන් ලොල් පකය වගෙ වෙව්ලන්න එපා.උබෙත් Value එකක් තියන්ව වගෙව් හැසිරියන් එතකොට හරි 🤣🤣

    👆 මූ හරි
    කොහෙවත් ඉන්න උන්ට අම්මා තාත්තා කියන්න පිස්සුවක් ඇතෑ. විශේෂයෙන් බදින්න කලින්
     
    • Like
    Reactions: nkt

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    උබලගෙ ඔය පකෙ මන්ස්ගාත නිසා තමයි කහට ජන්ගියක් හරි බොලට සෙට් නොවන්නෙ...
    dan mu karanne hambena hambena eka narcistic da mokakdda kiyala hitha hitha inna eka.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙන්න නැන්දම්මා වැරදිලාවත් ෆෝන් එක ආන්ස කරොත් මේක දානවා. නැත්තං තව ගොඩක් කෝල් රෙකෝඩින්ස් තියෙනවා මින්ස්සුන්ට අරන් රෙකෝඩ් කරපු, එකක් දාපු ගමන් කොම්පියුස් ඉංගා බුංගා වෙන🤣

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    උබලගෙ ඔය පකෙ මන්ස්ගාත නිසා තමයි කහට ජන්ගියක් හරි බොලට සෙට් නොවන්නෙ...
    ඔලුවෙ කෙස්ටිකවත් නෑ, හරිහමන් ආදායමකුත් නෑ, ඒ උනාට සර්වසම්පූරන උන් හොයන්නෙ. හැම කෙල්ලම මාසෙන් දෙකෙන් ඇරලා යන විදියට මූගෙත් අවුලක් ඇති.
     
    • Wow
    Reactions: Nidarshana_k

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,293
    20,422
    113
    උබලගෙ ඔය පකෙ මන්ස්ගාත නිසා තමයි කහට ජන්ගියක් හරි බොලට සෙට් නොවන්නෙ...
    හේසාං අලුත් වචනයක් හොයාගෙන නාසිසිස්ටික් කියලා වචන 10 කට 8.5 ම නාසිසිස්ටික් :baffled:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,216
    8,594
    113
    මම නම් ගෙදර ගියෙ. ආන්ටි කියල කතා කරා. මම කවදාවත් පිට කෙනෙක්ට අම්මේ කියල කතා කරන්නෙ නෑ ඒක මගෙ standard එකක්. Ex මාමන්ඩිකාරයාටත් දෙකට නැමුනෙ නෑ අන්කල් කියල කතා කරේ.

    උන් මට මුලින් කැමති වෙලා පස්සෙ අකමැති වුනා.ආයෙ හිටපු ගමන් කැමති වෙනව .මගෙ මූන බලන්නෙ නෑ අරකයි මේකයි සීන් වැඩි . පස්සෙ Affair එක නැවතුනා.

    උබ නිකන් ලොල් පකය වගෙ වෙව්ලන්න එපා.උබෙත් Value එකක් තියන්ව වගෙව් හැසිරියන් එතකොට හරි 🤣🤣

    අපො ඔක්කාරෙට ආව
    ------ Post added on Apr 30, 2024 at 5:25 AM
    ah ee ubd wambotta
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,883
    113
    33
    Kalutara

    මම අම්මට නම් කතා කරලා නෑ වැඩිය. පියාට තමා කතා කලේ. අන්කල් කියල මාත් කතා කලේ. බඳිනකන් ශුවර් නෑනෙ. බැන්දා නම් තාත්තා කිය්ලා කතා කරන්න තිබ්බා. බැන්දට පස්සෙත් අන්කල් කියල කතා කරන එක හරි නෑනෙ.
     
    • Wow
    Reactions: Nidarshana_k

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම අම්මට නම් කතා කරලා නෑ වැඩිය. පියාට තමා කතා කලේ. අන්කල් කියල මාත් කතා කලේ. බඳිනකන් ශුවර් නෑනෙ. බැන්දා නම් තාත්තා කිය්ලා කතා කරන්න තිබ්බා. බැන්දට පස්සෙත් අන්කල් කියල කතා කරන එක හරි නෑනෙ.
    මනුස්සයෙක්ට ඉන්නෙ එක අම්මයි එක තාත්තයි. එක එකාට අම්ම තාත්ත කිව්වම උඹව ජාතක කරපු මිනිස්සු මොනව හිතයිද?
    මම නං මගේ ළමයින්ට කියල තියෙන්නේ උඹලට ඉන්නේ එක අම්මයි එක තාත්තයි තව උන්ට අම්මා තාත්තා කියාගෙන ගියොත් මගෙන් ඇතිවෙන්න අහගන්නව කියල.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,883
    113
    33
    Kalutara
    මනුස්සයෙක්ට ඉන්නෙ එක අම්මයි එක තාත්තයි. එක එකාට අම්ම තාත්ත කිව්වම උඹව ජාතක කරපු මිනිස්සු මොනව හිතයිද?
    මම නං මගේ ළමයින්ට කියල තියෙන්නේ උඹලට ඉන්නේ එක අම්මයි එක තාත්තයි තව උන්ට අම්මා තාත්තා කියාගෙන ගියොත් මගෙන් ඇතිවෙන්න අහගන්නව කියල.
    එතකොට උඹේ ගෑනිත් උඹේ අම්මා තාත්තට ඇන්ටි අන්කල් කියනවට උඹ කැමතිද? ඒක නිකන් පිට මනුස්සයෙක් වගේනෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එතකොට උඹේ ගෑනිත් උඹේ අම්මා තාත්තට ඇන්ටි අන්කල් කියනවට උඹ කැමතිද? ඒක නිකන් පිට මනුස්සයෙක් වගේනෙ.
    පිට ගෑනියෙක් මාව බැන්දම මගේ දෙමව්පියෝ එයාගේ දෙමව්පියෝ වෙන්නේ කොහොමද කියපං?
    පිට මිනිස්සු වගේ තේරෙනවනං අංකල් ඇන්ටි කීම අතෑරල නැන්දේ මාමේ කියන්න කියපං. උඹේ අම්මා තාත්තා සුද්දෝ නෙමෙයිනේ.

    අනික අපේ අම්මා මහ ගොඩක් රත්තරං බඩු මගේ වයිෆ්ට දෙන්න ගියා. මම කිසිදෙයක් ගන්න දුන්නේ නෑ හැමදේම අක්කලට දෙන්න කිව්ව. බලෙන්ම එක වලල්ලක් ඇඟේ ගැහුවා තෑග්ගක් විදියට ගන්න කියල. මම කැමති නෑ දෙමව්පියෝ ළමයි ඉද්දී පිට උන්ට සලකනවට.
     
    • Sad
    Reactions: Heshan Daminda