උබල මැයි රැලි වලට ගිහින්ද ඉන්නෙ?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    බත් පැකට් එකයි කාලයි අරන් ගෙදර ආව බං.
    බත් එකේ චිකන් කෑල්ලයි බිත්තර බාගෙකුයි තිබ්බා. :love:
    ඔන්න ඕක තමයි මම ගාමිණී අයියට කිව්වෙ ගෙනාපුව පස්සෙ දෙන්න කියලා.. හොඳ වෙලාවට අයිස්ක්‍රීම් ටිකයි ෆ්රුට් සැලට් ටිකයි ගෙදර ගෙනියන්න දෙන සන් ක්වික් බෝතලෙයි තියාගත්තෙ.
     
    • Love
    Reactions: rukshrulz

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    ඔව් මාත් එක්ක @Walter White ඉන්නවා. උද්හෙම්ම මාතර ආව @Solo Rider ගියා සාජබේ එකට
    :eek::eek::eek: ජින් බාගයයි හම්බුනේ. ශික්

    බත් පැකට් එකයි කාලයි අරන් ගෙදර ආව බං.
    බත් එකේ චිකන් කෑල්ලයි බිත්තර බාගෙකුයි තිබ්බා. :love:
    අපිටනම බාගයක් දුන්නා :P
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,976
    16,999
    113
    Colombo
    පිට්ටනිය මැද තියන්ද මිනිස්සු කන්නෙ🤔
    Tikak ehata wenna tent ekak gahala thibba. Mn nam aran awa bn gedara.
    ඔන්න ඕක තමයි මම ගාමිණී අයියට කිව්වෙ ගෙනාපුව පස්සෙ දෙන්න කියලා.. හොඳ වෙලාවට අයිස්ක්‍රීම් ටිකයි ෆ්රුට් සැලට් ටිකයි ගෙදර ගෙනියන්න දෙන සන් ක්වික් බෝතලෙයි තියාගත්තෙ.
    Fruit salad eka witharai hambune. Icecream iwara una mn yaddi. Shik

    අපිටනම බාගයක් දුන්නා :P
    biriyani ekak dunne apita nam. Minchi sambal ekta kaha kudu tikak wadi. Aulk na shape.
     
    • Sad
    Reactions: jamiezue