කර්මය ප්රතිසන්ධි විපාක දීමට ඉදිරිපත් වන පිළිවෙළ අනු කොටස් හතරකට බෙදෙනවා
https://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/21055/mod_resource/content/1/cha 12.pdf
------ Post added on May 2, 2024 at 6:27 AM
- ගරුක කර්ම
අනිවාර්ය යෙන් ම ඊළඟ භවය සිදුකරන කුසල පක්ෂයේ මහග්ගත කුසලකර්ම හා අකුසල පක්ෂයේ ආනන්තරිය පාප කර්ම මෙනයින් සැලකේ. - ආසන්න කර්ම
මරණාසන්න මොහොතේ ඉද්රිපත්වෙන කුසල හෝ අකුසල කර්ම - ආචින්න කර්ම
නිතර නිතර සිදුකර පුරුදු කුසල හෝ අකුසල කර්ම - කටත්තා කර්ම
යටකී කර්ම තුනම නැති කල්හි කලපමණින් කර්මය වූ කටත්තා කර්මය විපාක දෙයි. ඉඳ හිටලා කළ කුසලාකුසලයෝ හදිසියට ගැනීමට තැන්පත් කළ දෙයක් මෙන් කටත්තා කර්ම වෙති.
https://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/21055/mod_resource/content/1/cha 12.pdf
------ Post added on May 2, 2024 at 6:27 AM