නෑ. මට එහෙම වටින watch collection එකක් නෑ. එකක් නම් තියෙනවා Romanson කියලා ටිකක් වටින එකක්. අනිත් ඒවා නම් 2000 - 5000 අතර වගේ පිටකොටුවෙ කෑලි.Akkata Seiko ekak nadda?
Hamadama Replica dannada kalpanawa?

නෑ. මට එහෙම වටින watch collection එකක් නෑ. එකක් නම් තියෙනවා Romanson කියලා ටිකක් වටින එකක්. අනිත් ඒවා නම් 2000 - 5000 අතර වගේ පිටකොටුවෙ කෑලි.![]()
190EUR, seiko dealer kenekgen machan, me dawaswala 30% off ekak yanawa.How much?
From where did you buy this?
කාලෙන් කාලෙට බාල ඔරලෝසු ගන්නේ නැතුව ටික කාලයක් සල්ලි එකතු කරලා ගෙවන ගානට වටින හොඳම බ්රෑන්ඩ් එකෙන් වොච් එකක් ගමුද?
SEIKO
Both are value for money.SEIKO එක්ක බලද්දි CASIO කොලිටි එක ගොඩක් අඩුද මචං??
මොකද CASIO same look and feel තියෙන වොච් තියේ
SEIKO ඒවට වඩා බාගෙට බාගයක් ගාන අඩුවට...
SEIKO SBPY177 ගැන මොකද කියන්නේ........Both are value for money.
Example එකක් දෙන්න පුළුවන්ද?
මොකද brand 2kema product catalog ගොඩක් ලොකුයි නේ. හරියටම කියන්න අමාරුයි.
Normaly 1000usd වලට අඩු හැම වොච් එකක්ම පොඩි හරි cost cutting එකක් දුවනවා. Swiss, japan, german හැම brand එකකම.
Casio, seiko no exception. දෙගොල්ලොම
කොතැනක හරි cost cutting එකක් කරණවම තමයි.
Casio ලාගේ එක වාසියක් තියෙනවා. Quartz movements නිසා low cost automated manufacturing කරන්න පුළුවන්.
Seiko ලගේ majority එක automatic නිසා ඔය වැඩේ කරන්න බෑ.
හැබැයි මට තේරිච්ච දෙයක් තියෙනවා.
Casio හැම තිස්සෙම ඉල්ලුමට සැපයුම දෙනවා. Seiko දෙන්නේ නෑ ඒක නිසා high demand models වල prices too much widiyata වැඩි.
Eg
Seiko 5 snzxs
seiko fifty five fathoms
Seiko SARB
Seiko alpinist
Not a bad choice.SEIKO SBPY177 ගැන මොකද කියන්නේ........
only 800 watches made. released in 2024 Feb, solar, but අජපල් featuresNot a bad choice.
It's a JDM model. So officially it will not be sold in Sri lankan agents.
SEIKO SBPY177 ගැන මොකද කියන්නේ........
grandpa modelSeiko SNXS79 Seiko eka baluwada?
https://www.watchcrunch.com/nytime/reviews/seiko-snxs79-review-2-243906
Do not fool with limited edition shit .only 800 watches made. released in 2024 Feb, solar, but අජපල් features
වටිනවා ද ගන්න එක
දැන් අලුත් series එකක් ඇවිල්ලා මේකේ SRPK series කියලා.Seiko SNXS79 Seiko eka baluwada?
https://www.watchcrunch.com/nytime/reviews/seiko-snxs79-review-2-243906
Yes it is there wording and running number....Do not fool with limited edition shit .
800 is not a limited edition number.
Case back is not engraved either with the individual number.
this looks nice.Watch is good . But bracelet is mediocre.
Hollow endlinks තියෙන්නේ . කාලයක් යද්දී ඕවා බුරුල් වෙලා සර බර සද්ද දානවා.
හැබැයි movement එක සොලිඩ්. වෙන strap එකකට යනවා නම් කිසිම අවුලක් නෑ.
If you can spend little bit more go for the Seiko speed timer
Much better build quality. Much better look .
Has some heritage too.
https://www.seikowatches.com/us-en/products/prospex/special/speedtimer/solar/index
pissuda bn patta classicgrandpa model
Do not fool with limited edition shit .
800 is not a limited edition number.
Case back is not engraved either with the individual number.
Watch is good . But bracelet is mediocre.
Hollow endlinks තියෙන්නේ . කාලයක් යද්දී ඕවා බුරුල් වෙලා සර බර සද්ද දානවා.
හැබැයි movement එක සොලිඩ්. වෙන strap එකකට යනවා නම් කිසිම අවුලක් නෑ.
If you can spend little bit more go for the Seiko speed timer
Much better build quality. Much better look .
Has some heritage too.
https://www.seikowatches.com/us-en/products/prospex/special/speedtimer/solar/index
දැන් අලුත් series එකක් ඇවිල්ලා මේකේ SRPK series කියලා.
https://www.ethoswatches.com/the-watch-guide/seiko-snxs-series/
------ Post added on May 3, 2024 at 10:52 AM
AliExpress . This store.seiko 5 watch ekakata me wage leather strap ekak ganna thanak kiyapan kaluwo.
brown/dark brown wage.
default apu metal strap eka set na.
![]()