තම්බියෙක් වෙලා එහේ ම ඉපදුනොත්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔව් ලංකාව හරි ඩිමොක්‍රැටික් නෙ. සිංදුවක් හැදුවත්, දේශපාලුවෙක්ට වචනයක් කිව්වත්, තට්ටයින්ගෙ පාහරකම් ගැන කටක් ඇරියත් හිරේ. කමෙන්ට්වල මරපිය කියල කියෝන උන් ඉන්නෙ. ජනාධිපතිකං ගන්න බෝම්බ ගහන්නෙ පාලකයො.
    ලංකාව බන් සුවිස් නෙමේ පුණ්‍ය භූමිය නම් නෙවේ. ලංකාව බෞද්ධ වෙලා බලනපංකෝ.

    බුදුන්ගේ වචය දාලා පොත් ලියපු එකා ඔයා ඉන්නේ යාසට.

    තව සිදුහත් කුමාරයාට අපහාස කරපු ක්කෙල්ල නිදහස් කරලා ඉන්නේ.

    ජෙරම්. අබුදුල් රාසික් සෙට් එකම කොච්චර දේවල් කිව්වාද ඔක්කොම අධිකරණය මගින් ඉදිරිපත් කරලා ඔයා ඉන්නේ.

    ඔය ටිකම අරාබි රටක කරලා බලපං. එංගලන්තේ රජාට කරපං.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325

    low IQ බහුජ්ජයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. අර කෙල්ල අපහාසයක් කරෙත් නෑ. 😂තවත් අරාබියක් ඕන නම් අරාබියට ම පලයන්. මේක සිවුරු දාගත්ත අරාබියක් වෙන්න ඕන නෑ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    low IQ බහුජ්ජයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. අර කෙල්ල අපහාසයක් කරෙත් නෑ. 😂තවත් අරාබියක් ඕන නම් අරාබියට ම පලයන්. මේක සිවුරු දාගත්ත අරාබියක් වෙන්න ඕන නෑ
    රිදිලා ද 🥲🥲
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    අපහාසයක් කරලා ද නෑද්ද කියන එක උසාවිය තීරනය කරයි. එහෙම කලත් උසාවිය ඒකට මරන දඩුවම දෙන්නේ නෑ. හෑබෑයි අරාබියේ නම් මරණ දඩුවම ලෑබෙනවා. ඒකයි වෙනස.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    අපහාසයක් කරලා ද නෑද්ද කියන එක උසාවිය තීරනය කරයි. එහෙම කලත් උසාවිය ඒකට මරන දඩුවම දෙන්නේ නෑ. හෑබෑයි අරාබියේ නම් මරණ දඩුවම ලෑබෙනවා. ඒකයි වෙනස.
    නැති නිසානෙ නිදහස් උනේ. උසාවිය නෙමෙයි අපහාසයක් කලා කියල තීන්දු කරේ බෞද්ධ අන්තවාදියෝ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපහාසයක් කරලා ද නෑද්ද කියන එක උසාවිය තීරනය කරයි. එහෙම කලත් උසාවිය ඒකට මරන දඩුවම දෙන්නේ නෑ. හෑබෑයි අරාබියේ නම් මරණ දඩුවම ලෑබෙනවා. ඒකයි වෙනස.
    මූ ගෑනියෙක් බන් දැන් trans වෙලා පිරිමියෙක් විදියට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නැති නිසානෙ නිදහස් උනේ. උසාවිය නෙමෙයි අපහාසයක් කලා කියල තීන්දු කරේ බෞද්ධ අන්තවාදියෝ
    තාම නිදහස් කරලා නෑ. නඩුව යනවා ඈප ලෑබුනා විතරයි. ඕනේම කෙනෙක්ට අසාධාරණයක් වුනා කියලා හිතෙනවා නම් උසාවිට ඉස්සරහාට යන්න පුලුවන්. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදේ. එතනින් එහාට වරදක් වුනාද කියලා තීරණය කරන්නේ උසාවිය. උසාවිට ශිෂ්ඨයි. ආගම් වලට අපහාස කලා කියලා මිනිස්සු මරන්නේ නෑ. ඈත්තටම අපහාසයක් වෙලා නම් දඩුවම් දෙනවා විතරයි