හෙට සුනාමියක් එන කතාවක් යනවා නේද?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,916
    21,155
    113
    hq720.jpg
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    සුනාමි, භූමි කම්පා එහෙම දවස් ගානකට කලින් කියන්න බෑ බං. ජපානෙ උනත් තත්පර ගානකට / විනාඩියකට වගේ කලින් තමයි භූමි කම්පාවක් කියන්න පුලුවන්.

    Earthquake Early Warning System


     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    කොමද යකෝ සුනාමි කලින් එනවා කියන්නේ ? APPOINTMENT දාලා ද එන්නේ ?
    උබලා බය නොවී ඉදපන් කොල්ලනේ. යාපා දන්නේ නැහැ කියන්නේ එහෙම දෙයක් නැහැ.
    තැන්ක්ස් කොල්ලෝ.