Inverter machaninverter ekak da non inverter ekak da gaththe ?
24 ma onee wena ekak na mchnmamth ganna baluwe.. room eke size eka 18x18 wage thiyanwa.. meeta kalin Damro eken awilla balala ganan hadhala suggest karee 24000 btu ekak gana kiyala.. LG eke thiyanwa 387000 k wenawa... AC gennnaney Thaiwan qwa.
mata dawasata paya 4-5k withara ac eka oni wenne.. LG ekata yannaada eke inverter yanna da non inverter yanna da ?
eka thamai mamath bvaluwe.. 18 k BTU giyoth ..thyawa 50 k adu wenawa..24 ma onee wena ekak na mchn
18k athi
mage 18*12*11 recommend kale 18K BTU, eth 13K ekak damme
no issues
condenser unit එක අවුව නැති ටිකක් සීතල තැනකින් තියාගන්න පුලුවන්නම් power බිල් එක අඩු කරගන්න පුලුවන් නේද?
eka thamai mamath bvaluwe.. 18 k BTU giyoth ..thyawa 50 k adu wenawa..
Damro eke Panasonic yannada Abans eke LG yannada kiyala hitha ganna ba. any suggestions ?

Thanks Machanow bn 18K BTU athi,
mama ahala tiyena widihata nam LG thamai hodama energy saving, me thread ekath balapanko idea ekak ganna puluwan and ape osama bossagenui oya thread eka daapu poragenui onee nam wadi wishtarayak ahaganna
https://elakiri.com/threads/best-air-condition-brand-in-sri-lanka.2152256/#post-29749102
mage Panasonic Malaysia tiyenne bn, eh dawas wala godak price eka adui, dan nam eh ganan walata worth nadda manda
matath thawa AC ekak ganna onee habai innovex hari, Midea hari baluwe, daily use karanna onee nathi nisa
LG and Panasonic price eka wadi![]()
me dawas wala unit kiyak yanawada machan hour kiyak use wenawada?ඔක්කොම Auto & 28 Degrees. Power සෑහෙන්න ඉතුරුයි.
28% කියන්නෙ පට්ට කූල් අපේ ගෙදර රස්නෙ එක්ක බලද්දි.පෝරනුවක් අස්සෙ ඉන්නව වගේ නැත්නම්.
ade ai mode eka hodai wageMannam AI mode 1 dala use kale
ow 27 set kalama udeta hithalaiඕය කියන තරම් පවර් සෙවින් එකක් එන්නෙ නැ බන්
එෆිශන්සි එක පොඩ්ඩක් වැඩි ඇති
එත් කාමරෙ කුල් කරන්න ඔනෙ නම් ඒ ගානට එසි එක වැඩ කරන්නම ඔනෙ
ටෙම්ප් එක 23 24 දාල කාමර කුල් කලොත් කොහොමත් ලොකු බිලක් යනව
ඇගට හරියන ගාන 28 29 තමා
27 වගෙ දැම්මොත් පාන්දරට පට්ට සිතලයි රෙදි පොරන ගානට මටනම්
මිඩිය ග්‍රි වගෙ පොඩි බැර්න්ඩ් එකකට පලයන්
ඉන්වර්ටර් කොක උනත් එකයි
ඕය කියන තරම් පවර් සෙවින් එකක් එන්නෙ නැ බන්
එෆිශන්සි එක පොඩ්ඩක් වැඩි ඇති
එත් කාමරෙ කුල් කරන්න ඔනෙ නම් ඒ ගානට එසි එක වැඩ කරන්නම ඔනෙ
ටෙම්ප් එක 23 24 දාල කාමර කුල් කලොත් කොහොමත් ලොකු බිලක් යනව
ඇගට හරියන ගාන 28 29 තමා
27 වගෙ දැම්මොත් පාන්දරට පට්ට සිතලයි රෙදි පොරන ගානට මටනම්
මිඩිය ග්‍රි වගෙ පොඩි බැර්න්ඩ් එකකට පලයන්
ඉන්වර්ටර් කොක උනත් එකයි

මගෙ නම් 9000 බන් තියෙන්නෙ රෑට කිප සැරයක් වගෙ තමා ඔන් වෙන්නෙ
same 27 ta daala nam godak inna amarui
mchn uba Midea non invertor use karala tiyenawada
power hungry da ?