කෙරි තට්ටයෙක් කල විනාසය...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,788
    1
    60,569
    113
    Mother Earth
    කෙල්ලයි කොල්ලයි තොල දානකොට හාමුදුරුවන්ට නගින්න ඇති. කාමෙසු මිච්චාචාරා break වුණ නිසා තරහ ගිහින් ඉදලෙන් ගහන්න ඇති.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,120
    16,975
    113
    මොකද්ද හේතුව ගහපු..පිස්සු හැදුන හාමුදුරු කෙනෙක්ද
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ගහපු ඵක අනිව වැරදියි.හිරේ දාන්න ඕන.ඒත් ඔය දෙන්නා හදිස්සියේ පන්සලට අතු ගාන්න ගියේ මොකටද..අද කාලේ පෝයටවත් පන්සල් යන උන් නෙමෙයිනේ ඉන්නේ..🤔
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,999
    67,315
    113
    Mogolana rahatan wahanse ata kudu wenaka guti kawe giya athme parenstalata gahala.e wage ekak thama
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    @redux බටහිර රට වල ඇදක් හොයන් මේකේ වැලලෙන් නැතුව මේවත් බලපන් අනාථයෝ මෙන්න තට්ටයෝන්ගේ වැඩ
    Adala hamuruduwo hire dala punishment eka dunnama hari , sasanen nerapenawa ,එච්චරයි, uba mokada mulu සමස්ත ස්වාමීන් wahansela waradi kiyanne , psycho karayo koheth inne , anik agam wala one taran inne ubala ubalge agama gana balapan
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,985
    34,411
    113
    මේ කපල් එකටත් හොඳ වැඩේ පන්සල් ගානේ රිංගන්න යනවට. ක්ලාස් නැත්තං ෆිල්ම් එකක් බලන්න පලකෝ. පන්සල් යන්නම ඕනෙ නම් තනි තනියෙන් ගමේ පන්සලට පලකෝ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,985
    34,411
    113
    මොකද්ද හේතුව ගහපු..පිස්සු හැදුන හාමුදුරු කෙනෙක්ද
    ඕකුන්ට පිස්සු හැදෙන වෙලාව කියන්න බෑ. මේ රහත් උනා වගේ ඉන්නවා. මේ පිස්සු හැදෙනවා. ප්‍රවේශමෙන් ඇසුරු කරන්න ඕනේ. විශේෂයෙන් පොඩි කාලේ ඉඳලා කන්න බොන්න නැතුව මහන කරපු උන්
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Adala hamuruduwo hire dala punishment eka dunnama hari , sasanen nerapenawa ,එච්චරයි, uba mokada mulu සමස්ත ස්වාමීන් wahansela waradi kiyanne , psycho karayo koheth inne , anik agam wala one taran inne ubala ubalge agama gana balapan
    sasanen nearapenawa paka magalkande ge bana aha aha idapan
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,368
    5,934
    113
    owata api le puchchan dagalala wedak na
    meya hire giyama kattiya lassanata salakanwa ethendi

    me news hire inna ewun danagannwa
    ethkota un ready wela inne shot eka denna,

    mee thaththa godak sanwedi kenek wage,
    pawule ekama kolla hindada danne na,
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Hire dammama aye pansalata enna be , eda idan u cheewara dariyek
    math baudda thamai bng giyeth thiyena lokuma baudda iskolekata, habai lankawe hamduruwo kiyala inna ayagen 95%kma pruthagjana minissuma thamai, pansala hadanne kohomada tv eke bana kiyanna hadaganne kohomada owa thama unge oluwe tiyenne, e kiyana banath amu gon sanskruthiya kanna epa kotata adinna epa gaga kiyana gon bana, godakma kanna nathuwa podi kale maha karapu un. niwan margeta wirya wadana kamatahan wadana hamuduruwaru inne athalossai e ayath aranya wala kalawal wala bhawana karana aya athdakeemen kiyanne man hoyala thiyana nisa. e aya samajeta enne na kohomath api hoyan giyoth arenna. malwathu asgiri idan inna okkoma nikan api wagema athal ganna dial thamai, siwura dan inna ekai thattei witharai wenasa
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,010
    46,389
    113
    ඉස්සර අපේ ඉස්කෝලේ උන් ගලේ පන්සල් කියලා යනවා කෙල්ලෝ එක්ක ආතල් ගන්න.මම නම් තියෙන තැනක් වත් දන්නේ නැහැ..ටිකක් දුරක තියෙන්නේ.මෙයාලත් අතු ගාන්නම ගියා වෙන්නත් බැහැ හාමුදුරුවෝ කරලා තියෙන්නේ නම් හාමුදුරු කෙනෙක්ට කරන්න හොද නැති වැඩක්.