එහෙමත් සීන් එකක් ගියාද? පොරගේ නංගි හිරේ ගියාද?ඉරාජ් ගේ සීන් එකනම් පොරගේ නංගි event management කොම්පැණි එකක් අටවන් චෝගම් මොකක් ද මඟුලක් ලංකාවට ගන්න නාමල්, අජිත් කබ්රාල් වගේ උන් එක්ක USA ගිහිං කොටි ගානක් ගසා කාලා අහුවෙලා හීරේ ගියා.
පොර බයයි තව ආණ්ඩුවක් ඇවිත් ඕක ඇදලා ආයේ හි රේ යන්න වෙයි කියලා.
The FCID is investigating the defrauding of money from the invoices for payments made to models who participated in a function at St. Kitts to campaign for Hambantota to become the host for the 2018 Commonwealth Games.
The accused is the sister of Iraj Weeraratne, Anushika Rishni Weeraratne, whose Red Cherry was the organizer of the function.
FCID sources say Red Cherry had submitted invoices claiming each model was paid Rs. 01 million, but that the models had been asked to return the money back in Sri Lanka.
This has been confirmed by statements given by a singer, said to be a girlfriend of Namal Rajapaksa, an actress and her sister.

ගොඩක් පොහොට්ටුව වටේ ඉන්න එවුන් ඔහොම තමයි.එහෙමත් සීන් එකක් ගියාද? පොරගේ නංගි හිරේ ගියාද?![]()
මූට නංගි කෙනෙකුත් ඉන්නවාද බන්? මේක කියනකල් දන්නේ නෑනේඉරාජ් ගේ සීන් එකනම් පොරගේ නංගි event management කොම්පැණි එකක් අටවන් චෝගම් මොකක් ද මඟුලක් ලංකාවට ගන්න නාමල්, අජිත් කබ්රාල් වගේ උන් එක්ක USA ගිහිං කොටි ගානක් ගසා කාලා අහුවෙලා හීරේ ගියා.
පොර බයයි තව ආණ්ඩුවක් ඇවිත් ඕක ඇදලා ආයේ හි රේ යන්න වෙයි කියලා.
The FCID is investigating the defrauding of money from the invoices for payments made to models who participated in a function at St. Kitts to campaign for Hambantota to become the host for the 2018 Commonwealth Games.
The accused is the sister of Iraj Weeraratne, Anushika Rishni Weeraratne, whose Red Cherry was the organizer of the function.
FCID sources say Red Cherry had submitted invoices claiming each model was paid Rs. 01 million, but that the models had been asked to return the money back in Sri Lanka.
This has been confirmed by statements given by a singer, said to be a girlfriend of Namal Rajapaksa, an actress and her sister.
https://archive2.srilankamirror.com/news/item/12608-fraud-by-iraj-s-sister-revealed

නංගිගෙ ගවුමක් ඇඳගෙන තමා ඌ වීඩියෝ එක්ක නැටුවේමූට නංගි කෙනෙකුත් ඉන්නවාද බන්? මේක කියනකල් දන්නේ නෑනේ![]()