කළාකාරයෝ ඔක්කොම එකයි? Iraj vs Manuwarna

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    පිරමිඩ් අනිල් බණ්ඩාරගෙන් මණුවර්ණය කොඩිගහ යට ඩ්‍රාමා එකකට සල්ලි අරන් ගසා කාලාලු.:rolleyes:

    එහෙම කියන මූ ඉරාජ් බිග් හර්ෂ් කියන එකාගෙන් මියුසික් ඇල්බම් හදන්නම් කියලා ලක්ෂ 27ක් අරන් සිංදු 3ක් ද 4ක් හදලා ෂේප් වෙච්ච එකට මොකද බන් වුනේ?:rolleyes:

    • Like
    Reactions: wawula

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉරාජ් ගේ සීන් එකනම් පොරගේ නංගි event management කොම්පැණි එකක් අටවන් චෝගම් මොකක් ද මඟුලක් ලංකාවට ගන්න නාමල්, අජිත් කබ්රාල් වගේ උන් එක්ක USA ගිහිං කොටි ගානක් ගසා කාලා අහුවෙලා හීරේ ගියා.

    පොර බයයි තව ආණ්ඩුවක් ඇවිත් ඕක ඇදලා ආයේ හි රේ යන්න වෙයි කියලා.

    The FCID is investigating the defrauding of money from the invoices for payments made to models who participated in a function at St. Kitts to campaign for Hambantota to become the host for the 2018 Commonwealth Games.

    The accused is the sister of Iraj Weeraratne, Anushika Rishni Weeraratne, whose Red Cherry was the organizer of the function.

    FCID sources say Red Cherry had submitted invoices claiming each model was paid Rs. 01 million, but that the models had been asked to return the money back in Sri Lanka.

    This has been confirmed by statements given by a singer, said to be a girlfriend of Namal Rajapaksa, an actress and her sister.

    https://archive2.srilankamirror.com/news/item/12608-fraud-by-iraj-s-sister-revealed
     
    එහෙමත් සීන් එකක් ගියාද? පොරගේ නංගි හිරේ ගියාද?:shocked:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Screenshot-2024-05-07-08-46-23-19-3aea4af51f236e4932235fdada7d1643.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙමත් සීන් එකක් ගියාද? පොරගේ නංගි හිරේ ගියාද?:shocked:
    ගොඩක් පොහොට්ටුව වටේ ඉන්න එවුන් ඔහොම තමයි.
    සමහර එවුන් හොරාකන්න ඕනෙ නිසා එල්ලිලා ඉන්නවා. සමහර එවුන් කරපු හොරකම් වහගන්න එල්ලිලා ඉන්නවා.
    මහින්දයා කරේ ඉහල ඉඳන් පහලටම හොරකම බෝ කරපු එක. මුලු සිස්ටම් එකම කරප්ට් කරපු එක. ඒක නිසා තමයි තාමත් යහතින් ඉන්නෙ.
    ඒකනෙ ඌ කියන්නෙ හැමෝගෙම ෆයිල් මා ගාව කියලා.
    2015 ඌ පැරදුනත් උගෙ පිල්ලි ටික එහෙමම හිටියා. ඒ මදිවට යහපාලන එවුන් උන්ව ආරක්ෂා කලා. පෙනුන විදිහට මුල් ටිකේ නම් සිරිසේනයා ගේම දෙන්න හැදුවෙ. ඒත් රනිලා උගේ තටු කපලා බලතල අතට ගත්තා. පස්සෙ පස්සෙ ඌට තේරුනා ජනපති පුටුවෙන් බැස්සම ඌ අවලංගු කාසියක් වෙලා කෙලවෙන්න යන බව. ඒකයි ආයෙ මහින්දයාගෙ අස්සෙ රිංගුවේ. ඕකුන් ඔක්කොම එකයි. පේනවනෙ දැන් රනිලා එලිපිට දීග කන හැටි.
     
    Last edited:

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    හොරු කොමත් හොරුන් එක්ක ලගින්නේ වාසියට
    ඉරාජ් කියනෙත් එහෙම එකක්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    ඉරාජ් ගේ සීන් එකනම් පොරගේ නංගි event management කොම්පැණි එකක් අටවන් චෝගම් මොකක් ද මඟුලක් ලංකාවට ගන්න නාමල්, අජිත් කබ්රාල් වගේ උන් එක්ක USA ගිහිං කොටි ගානක් ගසා කාලා අහුවෙලා හීරේ ගියා.

    පොර බයයි තව ආණ්ඩුවක් ඇවිත් ඕක ඇදලා ආයේ හි රේ යන්න වෙයි කියලා.

    The FCID is investigating the defrauding of money from the invoices for payments made to models who participated in a function at St. Kitts to campaign for Hambantota to become the host for the 2018 Commonwealth Games.

    The accused is the sister of Iraj Weeraratne, Anushika Rishni Weeraratne, whose Red Cherry was the organizer of the function.

    FCID sources say Red Cherry had submitted invoices claiming each model was paid Rs. 01 million, but that the models had been asked to return the money back in Sri Lanka.

    This has been confirmed by statements given by a singer, said to be a girlfriend of Namal Rajapaksa, an actress and her sister.

    https://archive2.srilankamirror.com/news/item/12608-fraud-by-iraj-s-sister-revealed
    මූට නංගි කෙනෙකුත් ඉන්නවාද බන්? මේක කියනකල් දන්නේ නෑනේ :shocked: