අවුරුදු 25 කට වඩා පරණ Rhythm බිත්ති ඔරලෝසුවක්..

AnuradhaRa

Well-known member
  • දැං වැඩ නෑ බං, කොයිල් එකනං හොදයි රීඩිං එකක් පෙන්නනව
    මේක ඒ දවස්වල ඕමාන්වල වැඩ කරපු කෙනෙක් අපිට දුන්නෙ

    T1vX4Rn.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    දැං වැඩ නෑ බං, කොයිල් එකනං හොදයි රීඩිං එකක් පෙන්නනව
    මේක ඒ දවස්වල ඕමාන්වල වැඩ කරපු කෙනෙක් අපිට දුන්නෙ

    T1vX4Rn.jpg

    උම්බේ අම්ම රෙද්ද උස්සල ගත්ත තව එක බඩුවක් නේද ඔය 🤭 🤭 ?
     
    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    දැං වැඩ නෑ බං, කොයිල් එකනං හොදයි රීඩිං එකක් පෙන්නනව
    මේක ඒ දවස්වල ඕමාන්වල වැඩ කරපු කෙනෙක් අපිට දුන්නෙ

    T1vX4Rn.jpg
    oya hadapu baduvak nam ne neda
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    දැං වැඩ නෑ බං, කොයිල් එකනං හොදයි රීඩිං එකක් පෙන්නනව
    මේක ඒ දවස්වල ඕමාන්වල වැඩ කරපු කෙනෙක් අපිට දුන්නෙ

    T1vX4Rn.jpg
    මේකේ oscillator මොකද්ද ? crystal එකක් නැතිව pulse එක generate කරන්නේ මොකෙන්ද ? ඔය 555 IC එකෙන්ද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,334
    113
    Mother Earth
    අඩෝ ඕකෙ mechanism එක පොඩ්ඩක් කියල දියන්. ඔය coil එකෙන් හැදෙන්නෙ magnet එකක් නේ. ඒකෙන් කොහොමද ඔරලෝසුව කරකවන්නෙ ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම ආයෙ අමුණුල බැටරිය දාල
    බැටරිය පොඩ්ඩක් කැරකෙව්ව. හරි ගියා
    ආයෙ නතර වුණා. බැටරිය කරකෝල පොඩි තට්ටුවක් දැම්ම හරි ගියා
    දැං හොදට වැඩ...
     
    AnuradhaRa

    Well-known member
  • මේකේ oscillator මොකද්ද ? crystal එකක් නැතිව pulse එක generate කරන්නේ මොකෙන්ද ? ඔය 555 IC එකෙන්ද ?
    ic එකට දකුණු පැත්තෙන් තියනේනෙ ක්‍රිස්ටල් එක නේද..

    අඩෝ ඕකෙ mechanism එක පොඩ්ඩක් කියල දියන්. ඔය coil එකෙන් හැදෙන්නෙ magnet එකක් නේ. ඒකෙන් කොහොමද ඔරලෝසුව කරකවන්නෙ ?
    මෙතන කාන්දමක් හයි කරපු දැති රෝදයක් තියෙනව. ඒක කැරකෙනව තත්පරයක් ගානෙ, ඒක තමා ස්ටාට් එක

    pphOfNA.jpg
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,334
    113
    Mother Earth
    ic එකට දකුණු පැත්තෙන් තියනේනෙ ක්‍රිස්ටල් එක නේද..

    මෙතන කාන්දමක් හයි කරපු දැති රෝදයක් තියෙනව. ඒක කැරකෙනව තත්පරයක් ගානෙ, ඒක තමා ස්ටාට් එක

    pphOfNA.jpg
    අඩෝ ඒ කියන්නෙ අර IC එක NE555 වගේ timer IC එකක්ද ? තප්පරෙන් තප්පරේට pulse එක දුන්නම coil එක magnet වෙනවා ආයෙ release වෙනවා. එහෙමද ?