මොංගල්ද යකෝ2ka ma poddak ekalagin yanwa wage neda?
https://www.linkedin.com/pulse/qa-testing-vs-security-chirag-goyal/ hmmමොංගල්ද යකෝ
Pentest කියන්නෙ හයිඑන්ඩ් ජොබ් එකක්. සයිබර් සෙකියුරිටි..
උඹ මට දැං කියන්නෙ අර බට්න් එක ඔබපුවා අර රිපෝට් එක එනවා කියල බලන එකයි.. ඇප්ලිකේෂන් එක රන් කරද්දි රිමෝට් ෆයිල් ඉන්කෘෂන් වගේ කරන්න පුලුවන්ද කියල බලන එකයි දෙන්නම එකයි කියලද
QA security balnne nadda?උඹ මට දැං කියන්නෙ අර බට්න් එක ඔබපුවා අර රිපෝට් එක එනවා කියල බලන එකයි.. ඇප්ලිකේෂන් එක රන් කරද්දි රිමෝට් ෆයිල් ඉන්කෘෂන් වගේ කරන්න පුලුවන්ද කියල බලන එකයි දෙන්නම එකයි කියලද
නිකමට ජොබ් රික්වයර්මන්ට්ස් බලපං ගිහිං ජොබ් සයිට් එකක
මං වැඩකරලා තියන තැන්වලනං QA සෙකියුරිටි බලන්නෙ නෑ QA බලන්නෙ අනපේක්ෂීත බිහේවියර්ස්, වෙන්න ඔ්න දේවල් හරියට වෙන්නැද්ද , UI බුල් ගහපුව තියනවද වගේ දේවල්.QA security balnne nadda?
or penii if there is more than one
na totally different