pentester vs qa

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උඹ මට දැං කියන්නෙ අර බට්න් එක ඔබපුවා අර රිපෝට් එක එනවා කියල බලන එකයි.. ඇප්ලිකේෂන් එක රන් කරද්දි රිමෝට් ෆයිල් ඉන්කෘෂන් වගේ කරන්න පුලුවන්ද කියල බලන එකයි දෙන්නම එකයි කියලද

    නිකමට ජොබ් රික්වයර්මන්ට්ස් බලපං ගිහිං ජොබ් සයිට් එකක
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,215
    9,762
    113
    උඹ මට දැං කියන්නෙ අර බට්න් එක ඔබපුවා අර රිපෝට් එක එනවා කියල බලන එකයි.. ඇප්ලිකේෂන් එක රන් කරද්දි රිමෝට් ෆයිල් ඉන්කෘෂන් වගේ කරන්න පුලුවන්ද කියල බලන එකයි දෙන්නම එකයි කියලද

    නිකමට ජොබ් රික්වයර්මන්ට්ස් බලපං ගිහිං ජොබ් සයිට් එකක
    QA security balnne nadda?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    QA security balnne nadda?
    මං වැඩකරලා තියන තැන්වලනං QA සෙකියුරිටි බලන්නෙ නෑ QA බලන්නෙ අනපේක්ෂීත බිහේවියර්ස්, වෙන්න ඔ්න දේවල් හරියට වෙන්නැද්ද , UI බුල් ගහපුව තියනවද වග‌ේ දේවල්.
    ගොඩක් වෙලාවට ඉන්හවුස් පෙන්ටෙස්ටර්ස්ලා තියාගන්නෙ නෑ කම්පණිවල. එලියෙන් කන්සල්ටන්ස්ලා විදිහට තමයි හයර්කරන්නෙ. උඹ බග්ක්‍රවුඩ් වලට වගේ ගියාම බලාගන්න පුලුවන් ලෝකෙ ලොකුම කම්පැනි තමන්ගෙ ඇප්ලිකේෂන් පෙන්ටෙස්ට් කරන එක අවුට්සෝස් කරල තියන හැටි
     
    • Love
    Reactions: Clockwork