My Dialog APP UPDATE - 17.0.0.170001

el_professor

Well-known member
  • May 8, 2020
    1,731
    1,079
    113
    mama nam USSD codes thamai use karanne, dialog app eka load weddi, mata data package 10k withara activate karaganna puluwan ussd code eken.

    Oka delete karala dapan bn, install karan innawatath padui. lol
     
    • Like
    Reactions: hasithayad

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,822
    11,855
    113
    අනේ දන්න රෙද්දක් කියපං බං. උබල වගේ උන් නිසා තමා මේ රටට කෙලවෙලා තියෙන්නේ. හරියට දෙයක් දන්නේ නැ. දන්නවා වගේ පච කියනවා. සෙන්ට්‍රල් බෑන්ක් රූල් එකක් නිසා තමා යකෝ ඔය developer ඔප්ෂන් සින් එක කරන්න ඕන. මම NTB ඇප් එකක වැඩ කලා. අපිටත් ඕකම කරන්න උනා.
    central bank eken commercial bank, sampath bank wage critical finance app walata ehema kiyala nadda? :lol:
    telecom sector eketh SLT, Airtel, Hutch App wala ohoma gu bayata developer option off karanna kiyana anaatha, wada bari developers la naha..

    CB eken suggestion ekak witharai deela thiyenne, umbala wage anaatha wada bari developers la eka janme bera ganna issarahata daanawa.. :lol:
     
    Last edited:

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,703
    2,533

    ඔන්න තප්පුලනවා :lol::lol: කොම් බැන්ක් එකෙත් ඕක තිබ්බා. දැන් තියෙනවද දන්නේ. මුල් අප්ඩේට් වල තිබ්බා. අනික එයාටෙල් ,හච් සෙල්ෆ්කෙයා කලෙත් ඔමෝබියෝ. මයි ඩයලොග් කරන්නේත් උන් . ගොන් කතා කියන්න එපා ඕයි නොදන්න ඒවගේ.

    අනික developer mode වලදි ඇප් එක රන් කරන්න බැරිවෙන එක කොහෙමමද ඕයි වැඩබැරි වෙන්නේ? :lol::lol::lol:
    නොදන්න දේවල් කතා නොකර පොරටෝක් එකක් දිදි ඉදපං බූරුවහන්සේ
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    දැන් update කළා, speed ගොඩක් කලින්ට වඩා no lags, සතුටුයි මෙච්චර කල් ගිහින් හරි ඕක හදපු එකට 😆
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,822
    11,855
    113
    ඔන්න තප්පුලනවා :lol::lol: කොම් බැන්ක් එකෙත් ඕක තිබ්බා. දැන් තියෙනවද දන්නේ. මුල් අප්ඩේට් වල තිබ්බා. අනික එයාටෙල් ,හච් සෙල්ෆ්කෙයා කලෙත් ඔමෝබියෝ. මයි ඩයලොග් කරන්නේත් උන් . ගොන් කතා කියන්න එපා ඕයි නොදන්න ඒවගේ.

    අනික developer mode වලදි ඇප් එක රන් කරන්න බැරිවෙන එක කොහෙමමද ඕයි වැඩබැරි වෙන්නේ? :lol::lol::lol:
    නොදන්න දේවල් කතා නොකර පොරටෝක් එකක් දිදි ඉදපං බූරුවහන්සේ
    upadi kada kollanta type karanna mahansi wenne na..
    nodanna ewata puka denna issella hariyata AL karala wareng.. :lol:
     
    Last edited:

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    උඹලනං ඕක හදන්නෙ මේ ටික පොඩ්ඩක් හිතට ගනියව්

    1. ඔය මගුල ඕපන් කරපු ගමන් බැටරි බහිනව
    2. ඇප් එක පට්ට ස්ලෝ
    3. පලාතට කරන්ට් යන වෙලාවට උඹලගෙ ටවර් ටිකත් හුටුස් ගාලා යන නිසා ඇප් එක පාවිච්චි කරන්න බෑ.
    4. ෆෝන් එකේ ඩේටා නැති උනොත් ඇප් එකේන් ඩේටා දාගන්න බෑ.
    5. වෙන කනෙක්ෂන් වලින් යන්නෙ හරි අමාරුවෙන්. උඹලා ඒවා හිතාමතාම බ්ලොක් කරනවද?
    6. උඹලට USSD තියනව නේද? ඩේටා නැති වෙලාවට USSD වලින් ඇප් එක රන් වෙන්න හදහල්ලකො.
    7. ඩේටා නැති වෙලාවට "ඉන්ටනෙට් නෑ" කියල පත මැසේජ් එකක් යටින් එනව. ඒ මගුල තියෙද්දි බට්න් එකක්වත් පේන්නෑ. උඹල ඔච්චර මෝඩද බං?
    8. අර උඩින් වැටෙන තොපේම ඇඩ් ටික බල්ලෙක්වත් කියවන්නෙ නෑ. පවු නොදී ඒ ටික අයින් කරපල්ලා
    9. other services ලෝඩ් වෙන්න හැට පැයක් යනව. ඒ ටික කලින් ලෝඩ් කරල තියන්න බැරිද?
    10. අර දකුනේ උඩ තරු ටික හරියට අප්ඩේට් වෙන්නෙ නෑ. කනෙක්ෂන් අතර මාරු වෙනකොට ඒවා හරියට අප්ඩේට් වෙන්න හදපියව්
    11. support එකේ ඉන්න මෝඩ මූසල bot එක හැදුවෙ මොන කාලකන්නියෙක්ද? ඌව එලවල දාලා chatgpt එකෙන් හරිහමන් bot එකක් හදපියව්
    12. දඩස් ගලා ලෝඩ් වෙලා ඕනේ දේ කරගන්න තිබ්බම ඇති. ඔය එක එක ස්ටයිල් ඕනේ නැ බේසික් සිම්ප්ලේ හොදටම ඇති. සතියට එක ගානේ අප්ඩේට් එවන්න එපා රෙද්ද මාසෙට එකක් එවපිය.
     
    • Love
    Reactions: hasithayad

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    router eke package ekak upgrade Kara mydialog app eka tru. Dan app eka weda na. Uninstall karala baluwa. Phone restart Kara. Log wenna ena code eka enter krla next dunnama ohe karakai karaki tibila pop up ekak enwa . Weda karanne na

    1000163335.jpg
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    router eke package ekak upgrade Kara mydialog app eka tru. Dan app eka weda na. Uninstall karala baluwa. Phone restart Kara. Log wenna ena code eka enter krla next dunnama ohe karakai karaki tibila pop up ekak enwa . Weda karanne na

    mobile data network ea poddak maru karala balanna. mageth oka wenawa dialod sim ekenma yanna one. hutch sim eken enne an
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    mobile data network ea poddak maru karala balanna. mageth oka wenawa dialod sim ekenma yanna one. hutch sim eken enne an
    Dialog sim eken tama try kare. Dialog router WiFi ekenuth baluwa. Hariynema na. Kalin hodata weda Kara. App eka tru router package eka upgrade karana app eka nikan hira wela wage tbba. Hariyata mokuth penane nathiwa. A paara data clear cache clear kra. Aye log weddi Oka wene. 10 paarata wada dan app eka reinstall Kara. phone ekath off and restart karala baluwa. Nikan browser eken account ekata log wenna puluwan. Eth ethkota router eke data kcohara tiyenwada ehema penane na ethana. Habai package eka maaru wela kiyala pennawa. Ane manda
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,449
    53,581
    113
    Colombo

    මේකට ලොග් වෙලා බලන්න..

    https://hbb.dialog.lk/
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    517
    113
    oya danne bn. Mage weda nathiwa giye dawal. Balamu unge system maintenance eken passe hari yai da kiyala
    un kohomath system fail wela complain enna patana gattama tamai ohoma inform karanne, un danneth late wela