මේකිත් මොල් කාන්ත වගේමයි නේද

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    වළං බිම දාගෙන කාපු එවුන් තැනකට ආවහම ඔහොම තමයි. නිජහස් අජ්යාපනේ වැඩක් ..
     
    • Like
    Reactions: Hapuwa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සැක්
    මේ රෙද්දේ මොබිටෙල් එකෙන් කිසි මගුලක් ලෝඩ් වෙන්නේ නෑ
     
    • Wow
    Reactions: saja

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    appo taama pohottuwata thiynne mada gahana 2000 old school politics ne bn.... ewww bro....

    2019 sajith ta lamai naa kiyala mada gahuwa..... ranil banku hora kiwa... anurata ayarlanthe gewal thiyenawa kiwa... 2024 tawa masa 4 president election ekak thiyenawa.. taama president candidate ta danna ekek hoyaa genath naa.. monada bn oya paksha....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නොදකිං. රස්සාවෙන් සිවිල් බළේ හදාගන්න හදනවා. හිතපංකෝ ඔහොම උන් ජනතා නියෝජිතයෝ වුනාම තත්වේ. 🤢🤮

    උඹලා ජෙප්පෝ ෆෝම් කරාට ඕකුන් මේ කපේට එන්නේ නං නෑ. ගොඩක් දුරට බූරු පුතානෝ එයි.

    ජෙප්පෝ වැරදිලා අහම්බෙන් වත් ආවොත් මිට්ටොන්ට ඈඩ්‍රස් නැතිවෙනවා මුංගේ ඇම්ම බලං ඉඳලම 🤣