ඒ කිව්වෙ පිරිමි ලිංගික අවයවයක් තියෙන පිරිමි ශරීර ලක්ෂණ තියෙන මම ගෑණු ළමයෙක් කියල ගවුම් අඳින්න ඉල්ලන ළමයෙකුගෙ පොඩි කාලෙ ruin නොවෙන්න නම් දෙමව්පියො ඒ ළමයට ගවුම් අන්දන්න ඕන කියලද? එහෙම ළමයෙකුට දෙමාපියො කලිසම් කමිස අන්දන එක "දෙමව්පියන්ගෙ එක" ළමයෙගෙ මූණෙ බලෙන් ඇතිල්ලිල්ලක් කියලද?
කොච්චර බක බක ගෑවත් male to female උදාහරණය අරන් නිකම් මේක odd වගේ පෙන්නන්න හැදුවත් මම ඉන්න තැන උබ හිටියා නම් පිරිමියෙක් ම වෙනවා මිසක් දෙකට ම නැති ජීවිතයක් ගෙවන එකක් නෑ. gender dysphoria එක තියෙන කිසි කෙනෙක් මම දැකලා නෑ අනේ cis උන්ගේ ideology වලට රිදෙනව නෙ උන් පව්නෙ කියලා බොරුවට අනුන් බලෙන් පටවන ජෙන්ඩර් රෝල් එකක් රගපාගෙන සිස් විදියට ඉන්න දගලනවා!! එහෙම දගලපු උනුත් අන්තිමට කසාද බැදලා ලමයි හම්බ උනාට පස්සෙ ට්‍රාන්ස් වෙලා අන්තිමට අර දරුවොයි බැදපු අයයි අනාත වෙනවා.
ඔව් අනිවාරෙන් ඒක දෙමව්පියො උන්ගෙ cisgender ideology එක බලෙන් උලන එකට උදාහරණයක්.ඒකෙ භයානක කම
@jamiezue මෙම්බර් කියලා තියනවා මීට උඩින් කමෙන්ට් එකක.
මුලදි ම ට්‍රාන්ස් වෙලා පොඩි කාලෙ ම ඉස්කෝල වෙනස් කරලා යන්න පුලුවන් නම් හොදයි.ඒක තාම ලංකාවේ ප්‍රැක්ටිකල් නෑ. ඒක ගැන නෙමෙයි මම කිව්වෙ.මම ඉස්කෝලෙ ගියෙත් සුදු ගවුම ඇදලා. ඒක ප්‍රශ්නයක් වදයක් තමයි ඒත් ඒ පැය 6 මම අමාරුවෙන් හරි හිටියා. ඒත් ඒකෙන් පස්සෙ ක්ලාස් යනකොට ගෙදර ඉන්නකොටත් ඇයි උබලගේ එක අපේ මූනේ උලන්නෙ ගවුම් අදින්නයි ගෑනු වගේ හැසිරෙන්න කිය කිය. මාව ඕන තරම් බුලී වෙලා තියෙනව ඉස්කෝලෙදි කොල්ලෙක් වගේ කොන්ඩෙ කපන්නෙ ඇයි කොල්ලෙක් වගේ ඇවිදින්නෙ ඇයි කියලා? ඉතින් ග්වුම ඇදන් ඉන්න එකෙන් වත් සෑහීමට පත් නොවී අපේ නැචුරල් body ලැන්වේජ් එක බොඩි පෝස්චර්ස් පවා වෙනස් කරන් ඉන්න බල කරන්නෙ ඇයි and එතනින් එහාට ගිහින් නම් පට බදින්නෙ ඇයි trans වෙන එව්වො බුලී කරන්නේ ඇයි? ඒක උබලගේ සිස්ජෙන්ඩර් එක අපේ මූනේ ඉලීමක් නෙමෙයි ද?
While we have to acknowledge there is a portion amongst transgender community who are into fetishes , same as in the non transgender community, there is a portion who suffers from gender identity disorder which is a disorder confirmed by healthcare professionals. It's psychiatrist' responsibility to confirm such cases. Because USA has a pricy healthcare some people self medicate themselves And most of the people with fetishes go that way I think. I believe this is the case in Thailand too.(Although their healthcare is cheap) They have taken this matter lightly. When we talk about transgender children it's a whole other scenario. First someone needs to accept that gender dysphoria is real. It should be real right.? Mentioning it's in the text books of all leading institutes and organizations consisting most of the psychiatrist in the west , probably in the world. Even in Sri Lanka there is a government clinic for transgender patients. So when a child developes hormones plays a critical role in physical developments of the body. So let's imagine there is a boy who wants to be a girl. So should we wait for him/her to turn 18 while male hormones totally transform the body so she can suffer rest of here life. Please consider this case as a medically verified one by health care professionals. Of cause thay are not perfect too. So false cases might have happened or will happen in the future.
Thank God at least one person was able to understand it. It's really rare to see cis people who understand this issue for such a depth. Whenever I see these kinda comments I honestly worry about not being able to live a life surrounded by people like you. If the whole trans community were lucky enough to live with people like you, no one would even need to create the word 'LGBT'.

I don't need to lie to you. My eyes got wet after reading your comment. I couldn't resist.
------
Post added on May 8, 2024 at 7:33 PM