Part-time Pickme දුවන්න බැලුවේ

Kiddo7

Active member
  • Jan 31, 2022
    224
    189
    43
    ජොබ් එකෙන් හම්බවෙන ගාණ මදි හින්දා,මේ දවස්වල තියෙන වියදම් එක්ක part-time Pickme දුවන්න බැලුවේ, මට බයික් එකක් තියෙන්නේ. දුවන කට්ටියගෙන් උපදෙස් ටිකක් ඕන. ගාණක් හොයගන්න පුලුවන්ද? ඔය සමහර කුඩුකාරයෝ එහෙම නඟිනවද බං. පොලීසිය එහෙම ඇල්ලුවොත් Pickme Company එක අපිට පෙනී ඉන්නවද?
     

    Elza

    Active member
  • Mar 24, 2026
    156
    182
    43
    Pick me, uber group thiyanawa balanna. Ewage inna ayanam kiyanne hire adui kiyala tama. Anika me wassa dawas wala bike walata kohomath hire adui.
     
    • Like
    Reactions: max929462818

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,200
    7,485
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව් මං එහෙම නගින්නෙම කුඩු අරගෙන. පොඩි ප්‍රමාණත් නෙවෙයි අඩුම ග්‍රෑම් 250ක් වගෙ. හැබැයි මං යන්නෙ උබර්. කාර් වල විතරයි.

    මේ ළඟදී Pick Me බයික් එකක් නවත්තනකොට පස්සහ එකා බැහැල දුවල. Pick Me දුවන එකා දන්නෙ නැ මු යන පැත්තෙ කුඩ්ඩෙක් කියල. පොලිසිය නවත්තද්දි මූ බැහැලා දුවල. ඌ පෙන්නලා App එක.

    පස්සෙ ටෝච් ගහල බයික් එකම සර්ච් කරල පොරව යවල. ඌට කථා කරගන්න බැරි වෙන්න බය වෙලා. නිකමට වත් App එකට පිටිං එක්කං ආවා නං 54ක් කනවා.

    පොලිසියට ඕනෙ නඩු මනුස්සයා හරිද වැරදිද කියන එක අදාල නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • Uber එකෙන් මේ දවස්වල නොමිලේ බෑග් එක දෙනව
    කොළඹ ඔෆිස් එකට යන්න වෙනව හැබැයි

    අර මගේ යාලුව සතියට 20000 ක් විතර හොයල තිබුණ ටිප් අනං මනං සේරම එකතු කළාම
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    617
    593
    93
    ජොබ් එකෙන් හම්බවෙන ගාණ මදි හින්දා,මේ දවස්වල තියෙන වියදම් එක්ක part-time Pickme දුවන්න බැලුවේ, මට බයික් එකක් තියෙන්නේ. දුවන කට්ටියගෙන් උපදෙස් ටිකක් ඕන. ගාණක් හොයගන්න පුලුවන්ද? ඔය සමහර කුඩුකාරයෝ එහෙම නඟිනවද බං. පොලීසිය එහෙම ඇල්ලුවොත් Pickme Company එක අපිට පෙනී ඉන්නවද?

    ගාණක් හොයගන්න පුලුවන්ද? ඔව් නැත්තම් මිනිස්සු කරන්නෙ නෑනේ
    ඔය සමහර කුඩුකාරයෝ එහෙම නඟිනවද බං ? ඔව් වෙන්න පුලුවන්
    පොලීසිය එහෙම ඇල්ලුවොත් Pickme Company එක අපිට පෙනී ඉන්නවද? උන් මොකටද පෙනී සිටින්නේ. නමුත් උබට ඔප්පු කරන්න පුලුවන් හයර් එකක් ගියේ කියල