jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    මචං දැන් airport එකට ගිහින් plane බලන්න දෙනවද...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං දැන් airport එකට ගිහින් plane බලන්න දෙනවද...
    එයාපෝට් එක පිටිපස්සෙ කෑම්ප් එක හරියෙ පාරවල් වල බලපුවාම පේනවා හො‍දට
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ඉස්සර තිබ්බ වෙනම තැනක් දැන් නෑ අයින් කරල
    ඔව්,දැන් අයින් කරලා මන් හිතන්නේ.ඉස්සර ලොකු පඩිපෙලක් වගේ හදලා තිබ්බේ ඉදගෙන බලන් ඉන්න !
     
    • Like
    Reactions: King kekille

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,727
    1,480
    113
    Puluwan airport ekata athul wela poddak dirin baluwahakai. Nathtan minuwangodin airport pare awith negombo paththata harola yaddi para aine nawaththalath baluwahaki