දැන් දඩ කොළ පාරෙදි දෙන්නෙ නැද්ද?
පොලීසියට ගිහින් ලියාගන්නද දෙන්නෙ?
මේක වෙන්නෙ පොලීසිය ළඟදි විතරද?
දුර පළාත්වලත් දඩ කොළ දෙනවද?
පොලීසියට ගිහින් ලියාගන්නද දෙන්නෙ?
මේක වෙන්නෙ පොලීසිය ළඟදි විතරද?
දුර පළාත්වලත් දඩ කොළ දෙනවද?
බොටා දැන් දාන reply වල මනුස්ස සොබාවෙ වැඩියි. මේක නම් ඉස්සරහට ඇනයක් වෙනව සහෝදර වරුනිමම අහලා තියෙන විදිහට දැන් සමහර තැන්වල දඩ කොළේ පාරෙදි දෙන්නේ නැතුව පොලිසියට ගිහින් ලියාගන්න කියනවලු. දුර පළාත්වල නම් තාම පරණ විදිහට දෙන තැනුත් තියෙනවා, ඒ නිසා තැනින් තැනට ටිකක් වෙනස් වගේ.
eka hinda tamai dan samahara kalakanni ohoma karanne, un kiyanne potha iwarai hari ne kiyala hari awith liyaganna kiyanawa.dan policiyen paredima dada kola liyala, paredima online dada gewanna puluwan. Kohewath yanna one na.
Pissuda banදඩ කොල පොත නැත්තන් උබට යන්න පුලුවන්. පොලිස් ගානෙ යන්න එපා. දවසක් මන් ඉරක් කපලා නැවැත්තුවා ඌ ලග දඩ කොල පොත තිබ්බෙ නෑ ඒ නිසා මට යන්න කිවා. මෙක උනෙ හරියට පොලිසියට මිටර් 100කටත් අඩු දුරින්
Pissuda ban
Driving Licence eka un gannawane
ඉතින් උඹ උඹේ ඔරිජිනල් එක ගන්නේ නැද්ද? ටෙම්පරියෙන් ඉන්නද හදන්නේ?license eka aran temporary ekak issue karanna oni un
Gov pay eken online gewala license eka ewelam aganna puluwan
ඉතින් උඹ උඹේ ඔරිජිනල් එක ගන්නේ නැද්ද? ටෙම්පරියෙන් ඉන්නද හදන්නේ?
pissuda banoriginal eka mata thiyenawa. eka un gannawa nam mata unge kole denna oni law eke hatiyata.
dada kole = temporary license
pissuda ban
temp licence = kaha kole
dada kole kiyanne post office ekata dena eka