Starlink Internet Sri Lanka

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    for the sri lankan it better explanation is Devatha eli
    කලාතුරකින් අහවල් එක අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ප්ලස් එකෙක් මිසක් ඕවාට දේවතා එළි කියන්නේ නැහැ බං. චන්ද්‍රිකා හෝ පිටසක්වල යානා වෙන්නැති කියලා තමයි කියන්නේ. කඩා වැටෙන හෝ වේගයෙන් පැත්තකට ඇදී යන ස්වරූපයෙන් පේනවා නම් උල්කාපාත වෙන්නැති කියලා කියනවා.
    අපේ මිනිස්සු දේවතා එළි කියලා උපකල්පනය කරන්නේ ස්වභාවය අනුව සහ උපරිම පොල් ගහක, වැඩුණු කොස් ගහක උසකින් හෝ ඊට වඩා අඩු උස මට්ටමකින් සමහර විට වහළයකට උඩින් දිස් වෙන ඒ්වාට. කන්දකට පහළින් හෝ අතරින් විහිදෙන ආලෝක ධාරා පෙනෙන ආකාරය අනුවත් දේවතා එළි හෝ පිටසක්වල යානා කියලා කියනවා. ඔබ ලංකාවේ මිනිස්සුන්ව ඔය තරම් අවතක්සේරු කරලා කතා කරන්නේ අහවල් රටවල බහුතරයක් මහ බුද්ධිමත් අයනේ ඉන්නේ. :LOL:

    https://findstarlink.com නමුත් ඉහත පෙනිලා තියෙන්නේ ස්ටාර්ලින්ක් ද නැත්නම් වෙනත් පාර්ශ්වයක දෙයක් ද කියන්න මම දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් පහත කාරණය ගැන නම් කාටවත් වගක් නැහැ.

    Screenshot 2024-05-09 155458.png
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,972
    1
    59,012
    113
    Mother Earth
    කලාතුරකින් අහවල් එක අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ප්ලස් එකෙක් මිසක් ඕවාට දේවතා එළි කියන්නේ නැහැ බං. චන්ද්‍රිකා හෝ පිටසක්වල යානා වෙන්නැති කියලා තමයි කියන්නේ. කඩා වැටෙන හෝ වේගයෙන් පැත්තකට ඇදී යන ස්වරූපයෙන් පේනවා නම් උල්කාපාත වෙන්නැති කියලා කියනවා.
    අපේ මිනිස්සු දේවතා එළි කියලා උපකල්පනය කරන්නේ ස්වභාවය අනුව සහ උපරිම පොල් ගහක, වැඩුණු කොස් ගහක උසකින් හෝ ඊට වඩා අඩු උස මට්ටමකින් සමහර විට වහළයකට උඩින් දිස් වෙන ඒ්වාට. කන්දකට පහළින් හෝ අතරින් විහිදෙන ආලෝක ධාරා පෙනෙන ආකාරය අනුවත් දේවතා එළි හෝ පිටසක්වල යානා කියලා කියනවා. ඔබ ලංකාවේ මිනිස්සුන්ව ඔය තරම් අවතක්සේරු කරලා කතා කරන්නේ අහවල් රටවල බහුතරයක් මහ බුද්ධිමත් අයනේ ඉන්නේ. :LOL:
    සිරාවට. සිංහලු තරම් මෝඩ ජාතියක් ලොවෙත් නෑ. 🙂