Skin Help...

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා මට උදව්වක් ඔනී Skin එක සම්බන්දව මගේ නලලේ මේන්න

    WhatsApp Image 2024-05-10 at 10.46.24 AM.jpg

    WhatsApp Image 2024-05-10 at 10.26.25 AM.jpg


    මේවගෙන් Black Mark කිහිපයක් තියෙනවා නහයෙත් එවගේම තියෙනවා එක අඩු කර ගන්න හරි යවා ගන්න ක්‍රමයක් තියෙද?
    Treatment කරනවනම් කියක් වගේ යයිද?
    කොළඹ් අවට හොද ඩොක්ටර් කෙනෙක් කියන්වද මේ සම්බන්ද

    වැලිකඩදාසි අතුල්ලන්න කියන්න එපා එක කරලා බැලුවා:P:P
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හවසට ගෙදර ගියාම හොඳ face wash එකක් ගාල සෝදන්න මචං..
    කොයි වෙලාවකවත් මූනේ සබන් ගාන්න එපා..
    කොල්ලොන්ට යන පුළුවන් හොඳ සැලූන් එකකට ගිහින් අහන්න ඒගොල්ලො ඕක හොඳ වෙන්න මොනවහරි කරල දෙයි
     

    Sen-lu

    Well-known member
  • Glycolic Acid cream. Glyco 6 is good. සතියකට සැරයක් විතර රෑට ඕක ගාපන්. උදේට හෝදලා හොඳ Moisturizer එකක් ගාපන් like Nivea moisturizer cream. හැබැයි ඕක ගාපු දවස්වලට තද අව්වට යන්න එපා