react native , flutter වලින් අලුතෙන්ම mobile development පටන්ගන්න කෙනෙක්ට මොකක්ද හොඳ...
මේ දෙකේ වාසි අවාසි මොනවද..
තව පොඩි ප්‍රස්න ටිකක් තියෙනව..
1. MERN stack වලින් හදපු වෙබ් සයිට් එකක් තියෙනව නන් සාමාන්‍යයෙන් react native ඇප් එකට mern ඇප් එකේ කෝඩ් එකෙන් උපරිම කොච්චර විතර ප්‍රතිශතයක් වෙනස් නොකර ගන්ඩ පුලුහන්ද.. flutter app එකට උපරිම කෝඩ් එකෙන් කොච්චර විතර ප්‍රතිශතයක් ගන්ඩ පුලුහන්ද...
2. RN වල යූස් වෙන ප්‍රෝගෑමින් ලැන්ග්වේජ් එක javascript නේද typescript කියල ලැන්වේජ් එකකින් ලියපු RN ඇප් වගයක් දැක්ක,typescript කියන්නෙ javascript වලට වඩා වෙනස් ලැන්වේජ් එකක්ද..typescript අමුතුවෙන්ම ඉගෙනගන්ඩ ඕනද js දන්නව නන්..