react native vs flutter අලුතෙන්ම පටන්ගන්න කෙනෙක්ට මොකක්ද හොඳ

අලුතෙන්ම පටන්ගන්න කෙනෙක්ට මොකක්ද හොඳ

  • react native

    Votes: 8 53.3%
  • flutter

    Votes: 7 46.7%

  • Total voters
    15

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    react native , flutter වලින් අලුතෙන්ම mobile development පටන්ගන්න කෙනෙක්ට මොකක්ද හොඳ...
    මේ දෙකේ වාසි අවාසි මොනවද..
    තව පොඩි ප්‍රස්න ටිකක් තියෙනව..
    1. MERN stack වලින් හදපු වෙබ් සයිට් එකක් තියෙනව නන් සාමාන්‍යයෙන් react native ඇප් එකට mern ඇප් එකේ කෝඩ් එකෙන් උපරිම කොච්චර විතර ප්‍රතිශතයක් වෙනස් නොකර ගන්ඩ පුලුහන්ද.. flutter app එකට උපරිම කෝඩ් එකෙන් කොච්චර විතර ප්‍රතිශතයක් ගන්ඩ පුලුහන්ද...
    2. RN වල යූස් වෙන ප්‍රෝගෑමින් ලැන්ග්වේජ් එක javascript නේද typescript කියල ලැන්වේජ් එකකින් ලියපු RN ඇප් වගයක් දැක්ක,typescript කියන්නෙ javascript වලට වඩා වෙනස් ලැන්වේජ් එකක්ද..typescript අමුතුවෙන්ම ඉගෙනගන්ඩ ඕනද js දන්නව නන්..
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    1. MERN stack වලින් හදපු වෙබ් සයිට් එකක් තියෙනව නන් සාමාන්‍යයෙන් react native ඇප් එකට mern ඇප් එකේ කෝඩ් එකෙන් උපරිම කොච්චර විතර ප්‍රතිශතයක් වෙනස් නොකර ගන්ඩ පුලුහන්ද.. flutter app එකට උපරිම කෝඩ් එකෙන් කොච්චර විතර ප්‍රතිශතයක් ගන්ඩ පුලුහන්ද...
    react hooks වගේ ඒවා රියුස් කරන්න පුළුවන්. එත් ගොඩක් අඩු ප්‍රමාණයක්. හොදම දේ RN ප්‍රොජෙක්ට් එක අලුතෙන්ම කරන එක. API ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් වෙයි 90% වගේ.
    2. RN වල යූස් වෙන ප්‍රෝගෑමින් ලැන්ග්වේජ් එක javascript නේද typescript කියල ලැන්වේජ් එකකින් ලියපු RN ඇප් වගයක් දැක්ක,typescript කියන්නෙ javascript වලට වඩා වෙනස් ලැන්වේජ් එකක්ද..typescript අමුතුවෙන්ම ඉගෙනගන්ඩ ඕනද js දන්නව නන්..

    typescript දැන් ගොඩක් යුස් වෙනවා අඩුයි. කම්ප්ලේක්ස් ප්‍රොජෙක්ට් වලට හොදයි. ලයිබ්රි ලියනකොට හොදයි. පොඩි ඒවාට නම් අනවශ්‍ය බර්න් එකක්
     
    • Like
    Reactions: Asmodeus

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    Umbeta UI paththata wadi barak daanna ona na, flutter karanawa nam. Inbuilt okkoma enawa. RN wala nam UI libraries use karanna wena awastha thiyenawa.
     
    • Like
    Reactions: Solo Rider

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    react hooks වගේ ඒවා රියුස් කරන්න පුළුවන්. එත් ගොඩක් අඩු ප්‍රමාණයක්. හොදම දේ RN ප්‍රොජෙක්ට් එක අලුතෙන්ම කරන එක. API ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් වෙයි 90% වගේ.
    node walin kochchara wage gatthakida.. flutter walatath ee ganama gatthakida
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,254
    113
    Overseas Nan, overseas projects expected Nan react

    Nathnan Flutter

    Mona karath native nathuwa gamanak ne
    Pacing Sci Fi GIF by Code 8 Movie
     
    • Haha
    Reactions: Solo Rider