Software ඉන්ටර්න්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,266
    113
    44
    Living in an Atom
    SLIIT-Convocation-2023-1.jpg

    SE ඉන්ටර්න් අයව ලංකාවේ තියන නීතියට අනුව පුද්ගලික සමාගම්වල සේවයට බඳවා ගැනීම් අනිවාර්ය කරන්න නීති කෙටුම්පත් සකස් වෙන්න ඕනේ කියල ෆේස්බුක් එකේ ගෘප් එකක සාකච්චාවක් ගියා.

    ගොඩක් company වල ඉන්ටර්න් SE අයගෙන් Software Development ගැන ගොඩක් තදට ප්‍රශ්න අහනවා කියල චෝදනා එල්ල වෙනවා. හොඳ දැනුමක් තියන සහ වැඩ කරන්න පුළුවන් අය විතරක් බඳවා ගැනීම අනෙකුත් සිසුන්ට කෙරෙන බලවත් අසාධාරණයකි. අඩු දැනුමැති සහ මධ්‍යම ප්‍රමාණයේ දැනුමැති අයව හලලා අඩු පඩියකට හොද දැනුමක් තියන අය බඳවා ගැනීම තුල අසාධාරනයක් තියනව නේද. ඉන්ටර්න්වරයෙක් කියන්නේ පළපුරුදු තියන දක්ෂ අය කියල සමාගම්වලින් බලාපොරොත්තු වීම ගොඩක් අසාධාරණයි.

    මේ පෝස්ට් එක දාන්න හේතුව අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ Final year ඉන්නේ. ඒත් උට තවම ඉන්ටර්න් එකක් හොයා ගන්න බැරිව දඟලනවා. හැම තැන්නම යනවා ඉන්ටර්විව්. ඒත් ගිය තැන්වලින් අහන්නේ associate SE ලෙවෙල් එකේ උන්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්න. පව් ඉතින්. මේ වගේ අයට සාධාරණයක් රාජ්‍ය මට්ටමෙන් ඉටු වෙන්න ඕනේ කියන මතේ තමයි මම නම් ඉන්නේ. එහෙම නැත්නම් ඉන්ටර්න්ෂිප් සම්පුර්ණ කිරීම අනිවාර්ය නොකරන්න ඕනේ. දැන් බලන්න කීදෙනෙක් ඉන්නවද ඉන්ටර්න් හොයා ගන්න අපහසුකම තවම උපාධිය ගන්න බැරුව ඉන්නවා.

    ගෘප් එකේ සාකච්චා කරගත් පරිදි පහත සඳහන් දේවල් නියාමනය වෙන්න ඕනේ.

    1. ලංකාවේ රජයේ හෝ පුද්ගලික අධ්‍යාපන ආයතනයක උපාධියක් හදාරන සෑම ශිෂ්‍යකුටම ඉන්ටර්න්ෂිප් එකක් අනිවාර්යයෙන්ම හිමි විය යුතු වෙනවා. එය සමාගමේ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව හිමි විය යතු වෙනවා. විශ්ව විදියාලයේ අධ්‍යාපනය ලබන සෑම සිසුවෙක්ම නියමිත කෝටවකට අනුව අනිවාර්ය බඳවා ගැනීම් කල යුතු වෙනවා. ඒ සඳහා කම්කරු නීති ප්‍රති සංශෝදනයට ලක් කල යුතු වෙනවා.

    2.එමෙන්ම අධ්‍යාපනය නිම කරන සියලුම සිසුන්ට පුද්ගලික අංශයේ හෝ රජයේ රැකියාවක් ලැබීම අනිවාර්ය කරන්න ඕනේ. මොකද ඔවුන් විශාල වශයෙන් මුදල් වියදම් කරලා සහ තමන්ගේ ශ්‍රමය කැප කරලා තමයි උපාධිය ගන්නේ. නුගත් මිනිස්සුන්ට නිකන් රැකියාවල් ලැබෙනකොට උගත් මිනිහට සුදුසු රැකියාවක් ලංකාවේ නැහැ.

    3. සෑම ඉන්ටර්න් සිසුවෙකුගේම මාසික වැටුප අවම වශයෙන් රුපියල් 100,000 වඩා වැඩි විය යුතු වෙන්න ඕනේ.

    4. එමෙන්ම නියමිත ආකාරයට EPF සහ ETF හිමි විය යුතු වෙන්න ඕනේ.

    5 . අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් අනිවාර්ය study leaves හිමි වන්න ඕනේ.

    6. ඉන්ටර්න් රැකියා ලබා දීම ප්‍රතික්ෂේප්ප කරන සමාගම් වලට එරහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කම්කරු නීති සංශෝදනය වෙන්න ඕනේ

    7. මෙවැනි නීති සකසන්න අපහසු නම් ඉන්ටර්ශිප් අනිවාර්ය කිරිම නොකිරීමට සියලුම පුද්ගලික සහ රාජ්‍ය විශ්ව විද්‍යාල තීරණය කරන්න ඕනේ.

    මේ පිළිබඳව එළකිරි ඔබලාගේ අදහස කුමක්ද
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,803
    54,216
    113
    Colombo
    SLIIT-Convocation-2023-1.jpg

    SE ඉන්ටර්න් අයව ලංකාවේ තියන නීතියට අනුව පුද්ගලික සමාගම්වල සේවයට බඳවා ගැනීම් අනිවාර්ය කරන්න නීති කෙටුම්පත් සකස් වෙන්න ඕනේ කියල ෆේස්බුක් එකේ ගෘප් එකක සාකච්චාවක් ගියා.

    ගොඩක් company වල ඉන්ටර්න් SE අයගෙන් Software Development ගැන ගොඩක් තදට ප්‍රශ්න අහනවා කියල චෝදනා එල්ල වෙනවා. හොඳ දැනුමක් තියන සහ වැඩ කරන්න පුළුවන් අය විතරක් බඳවා ගැනීම අනෙකුත් සිසුන්ට කෙරෙන බලවත් අසාධාරණයකි. අඩු දැනුමැති සහ මධ්‍යම ප්‍රමාණයේ දැනුමැති අයව හලලා අඩු පඩියකට හොද දැනුමක් තියන අය බඳවා ගැනීම තුල අසාධාරනයක් තියනව නේද. ඉන්ටර්න්වරයෙක් කියන්නේ පළපුරුදු තියන දක්ෂ අය කියල සමාගම්වලින් බලාපොරොත්තු වීම ගොඩක් අසාධාරණයි.

    මේ පෝස්ට් එක දාන්න හේතුව අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ Final year ඉන්නේ. ඒත් උට තවම ඉන්ටර්න් එකක් හොයා ගන්න බැරිව දඟලනවා. හැම තැන්නම යනවා ඉන්ටර්විව්. ඒත් ගිය තැන්වලින් අහන්නේ associate SE ලෙවෙල් එකේ උන්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්න. පව් ඉතින්. මේ වගේ අයට සාධාරණයක් රාජ්‍ය මට්ටමෙන් ඉටු වෙන්න ඕනේ කියන මතේ තමයි මම නම් ඉන්නේ. එහෙම නැත්නම් ඉන්ටර්න්ෂිප් සම්පුර්ණ කිරීම අනිවාර්ය නොකරන්න ඕනේ. දැන් බලන්න කීදෙනෙක් ඉන්නවද ඉන්ටර්න් හොයා ගන්න අපහසුකම තවම උපාධිය ගන්න බැරුව ඉන්නවා.

    ගෘප් එකේ සාකච්චා කරගත් පරිදි පහත සඳහන් දේවල් නියාමනය වෙන්න ඕනේ.

    1. ලංකාවේ රජයේ හෝ පුද්ගලික අධ්‍යාපන ආයතනයක උපාධියක් හදාරන සෑම ශිෂ්‍යකුටම ඉන්ටර්න්ෂිප් එකක් අනිවාර්යයෙන්ම හිමි විය යුතු වෙනවා. එය සමාගමේ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව හිමි විය යතු වෙනවා. විශ්ව විදියාලයේ අධ්‍යාපනය ලබන සෑම සිසුවෙක්ම කොටාවකට අනුව අනිවාර්ය බඳවා ගැනීම් කල යුතු වෙනවා. ඒ සඳහා කම්කරු නීති ප්‍රති සංශෝදනයට ලක් කල යුතු වෙනවා.

    2.එමෙන්ම අධ්‍යාපනය නිම කරන සියලුම සිසුන්ට පුද්ගලික අංශයේ හෝ රජයේ රැකියාවක් ලැබීම අනිවාර්ය කරන්න ඕනේ.

    3. සෑම ඉන්ටර්න් සිසුවෙකුගේම මාසික වැටුප අවම වශයෙන් රුපියල් 100,000 වඩා වැඩි විය යුතු වෙන්න ඕනේ.

    4. එමෙන්ම නියමිත ආකාරයට EPF සහ ETF හිනි විය යුතු වෙන්න ඕනේ.

    5 . අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් අනිවාර්ය study leaves හිමි වන්න ඕනේ.

    6. ඉන්ටර්න් රැකියා ලබා දීම ප්‍රතික්ෂේප්ප කරන සමාගම් වලට එරහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කම්කරු නීති සංශෝදනය වෙන්න ඕනේ

    7. මෙවැනි නීති සකසන්න අපහසු නම් ඉන්ටර්ශිප් අනිවාර්ය මිරිම නොකිරීමට සියලුම පුද්ගලික සහ රාජ්‍ය විශ්ව විද්‍යාල තීරණය කරන්න ඕනේ.

    මේ පිළිබඳව එළකිරි ඔබලාගේ අදහස කුමක්ද
    බාහිර උපාදි GAQ කරපු එකෙක්ද මේක ලිව්වේ ?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,150
    2,361
    113
    Pissuda yako, oya aniwarya katha nawaththa ganilla bn ehema katawath bala karala job ekakata ganna kiyanna ba eka company or Business owner kenekta tina aithiyak , lankawe me hama dema diyaw diyaw gaga balen ganna hadana krame nan wenas karaganna wei minissu hithalama
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පුළුවන් නම් IT වලටත් සමිතියක් හදාගනින් රැකියා විරහිත IT උපදී දාරි සංගමය කියලා
    :lol:
    Thread ekakk damu machan :love: ube kathawa
    අයි දැක්කෙ නද්ද thred සීරිස් එකක්ම තිබ්බනෙ :rofl:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,347
    5,922
    113
    manussayek onama dekata love eken full enthusiastic feeling ekakin weda karana kota e manussayata adala field eke nikamma skill hadenawa,
    knowledge eka hadenwa

    ewa monwath nathiwa karannan wale weda karala ena kenekta mehema mewa denna company pissu na,
    specially company wla interview karanna ena ayata pissu na,

    wada karayek nam inten ship eken passe okkoma deela thiyagenne,
    ewa illanna one na wenama,
    hambenwa lesatama company eka eke inna minissu hoda nam
     
    • Love
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,397
    8,874
    113
    manussayek onama dekata love eken full enthusiastic feeling ekakin weda karana kota e manussayata adala field eke nikamma skill hadenawa,
    knowledge eka hadenwa

    ewa monwath nathiwa karannan wale weda karala ena kenekta mehema mewa denna company pissu na,
    specially company wla interview karanna ena ayata pissu na,

    wada karayek nam inten ship eken passe okkoma deela thiyagenne,
    ewa illanna one na wenama,
    hambenwa lesatama company eka eke inna minissu hoda nam
    man nam CVE ekakk claim karala thiye :yes: dan nam karanna thiyenne oscp eka. degree eka nokara eeka krnw