Perfume පිස්සුවක් ගැහුවා.. 🧴🧽

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,130
    12,019
    113
    දවස් දෙක තුනක් මල බද්දය හැදිලා තුන හතර දවසේ පඩින කොට
    ඔය පර්ෆියුම් කෝකත් කොර වෙනවා !
    මිනිස්සු දුවන්නේ
    හිස් ලූලු අත
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    5000 ට වගේ ගන්න තියන හොද එකක් රෙකමන්ඩ් කරපංකෝ. මට CK සුවද මරු. හැබැයි පට්ට ගනන්නේ..
    CK shock hodai.
    scent reserve tikai mancera clone ekai gaththe kohenda mcn. ow. TF eketh vanilla thiyenawane. Uba hoyana smell eka clones wala na kohomath. hoda niche house ekakin balanna wenne. Clones gahanna loku pramanayak sell karanna nisa ona thanakata wear karanna gahanne.
    Inpired ewa gatte unge website eken. Man sample test kela ban shop welin. Man hoyana eka na ewaye.
    namak ne..lankaweth ne
    Lol
    Laperfune balapan oya ganata oil based ganna puluwan.

    One Million කියල perfume එකක් තියෙනවා. පට්ටම professional smell එකක් තියෙන්නෙ.
    eka hodai tobacco smell
    Ekak na man hoyana
    Othana thiyena ekak wath Compliments labena ewa na. Try Armani, Tom Ford Fucking Fabulous, ARMAF Intense wage ewa. Oya aran thiyena ewaye ganan walata branded ekak hari dekak hari ganna thibba. H24 Hermas ekath hondai. Jeramy Fragrance Youtube Channel eken Perfume gana honda idea ekak ganna puluwan.
    hama thamama hewwa ban kohewath na tiyana ewath sweet smell enne mage oluwe tiyana eka matama hadanna wenne man hitannee. Ow me tikata hena gaanak gihin danata. Shopnwelata gihin sample gahala baluwa eth oluwe tiyana eka enne na. Azzaro most wanted eka original eka ganna inne eelagata 😅👍
    👍
     
    • Like
    Reactions: WhyNot1

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔයිට වඩා ලේසි නැද්ද සිගරට් ගහන්න පටන් ගත්තා නම්
    24 අවර්ස් ස්මෙල් එක තියෙයි
     
    • Haha
    Reactions: Ysa Karu

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Middle east ඒව ගෙන්න ගනින් කෝ
    Skincare Korean වගේ perfume අපේ climate එකට හරියන්නේ middle east ewwa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,064
    1
    43,476
    113
    ඉතිං බං සිගරට් එකක් බීපන්කො

    නෙදකිං ඕවටද පෆියුම් කියන්නෙ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අඩෝ උඔලා දන්න cigarate smoke එක තියන rough perfume මොනවද බන්? මට තාම මගේ ඔලුවේ තියන සුවද හොයාගන්න බෑ බන්. මේ අවුරුද්දට මන් ගත්තු perfume ටික මේ තියෙන්නෙ (ladies ewa mage newe) ගොඩක් ඒවා inspired ඒවා.. මන් තාම හොයන්නේ smoke rough සුවද තියන එක.

    View attachment 229647

    මෙතන
    284 - Black opium
    444- creed island water virgin
    103 - one million

    Montblanc Explorer Eau de Parfum api nm​

     

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    Tobacco walata nan me
    CK shock hodai.

    Inpired ewa gatte unge website eken. Man sample test kela ban shop welin. Man hoyana eka na ewaye.

    Lol



    eka hodai tobacco smell
    Ekak na man hoyana

    hama thamama hewwa ban kohewath na tiyana ewath sweet smell enne mage oluwe tiyana eka matama hadanna wenne man hitannee. Ow me tikata hena gaanak gihin danata. Shopnwelata gihin sample gahala baluwa eth oluwe tiyana eka enne na. Azzaro most wanted eka original eka ganna inne eelagata 😅👍

    👍
    Tobacco walata me tika try caranna. Mancera, Tom Ford Oud, Tom Ford Black Opium
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සිගරට් සුවද එන්න නම් බීඩියක් ගහපං දවසම සුවදයි