Yadea T9 electric bike

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    6- oya abans karayo meeta awrudu 5-6 kata aklinuth e bikes genalla vikunana eka nawaththala damma sales nathi nisa, e nisa okun satha pahakata wishwasa karanna epa.
    මෙන්න මේකට නං කියන්න දෙයක් නෑ, කාට හරි මතකද මීට කලින් අබාන්ස්ලා ගෙන්නපු බ්‍රෑන්ඩ් එක?
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    මෙන්න මේකට නං කියන්න දෙයක් නෑ, කාට හරි මතකද මීට කලින් අබාන්ස්ලා ගෙන්නපු බ්‍රෑන්ඩ් එක?
    yadea ma thama genawe
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,737
    113
    අපේ ගෙවල් පැත්තෙන් ආවොත් චාජ් කරල දෙන්නං රුපියල් 500 ක් ගන්නව හැබැයි
    චාජ් වෙනකං ඉදගෙන ඉන්න පුටුවකුයි බලන්න පත්තරේකුයි දෙන්නං
    තේ එකකුත් දෙන්නං
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    yadea ma thama genawe
    තවත් හොඳයිනේ, සෝල් ඒජන්ට් විදියට පරණ ගෙනාපුවට සර්විස් ස්පෙයාර්ස් එහෙම උන්ගාව කොහොමද දන්නෑ. නම ලොකු වුනාට අබාන්ස් බිස්නස් නං අනර්ඝ නෑ මට නං MCetner එකේ නරක අත්දැකීම් තියේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,737
    113
    ප්ලාස්ටිකක් ගොඩවල්
    මං දැකල තියෙනව මාර පිකප් එකක් තියෙන්නෙ

    පැදල නෑ හැබැයි 😅 මං කියන්නෙ ගමන පටන් ගද්දිම
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දෙන්නෙක් දාගෙන කන්දක් නගින්ඩ පුළුවන් ද 🤔
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මං දැකල තියෙනව මාර පිකප් එකක් තියෙන්නෙ

    පැදල නෑ හැබැයි 😅 මං කියන්නෙ ගමන පටන් ගද්දිම
    මටත් solid reo 3kw එකක් තියනව. වැඩක් නෑ බන්. වලක දෙපාරක් වැටිච්ච ගමන් ප්ලාස්ටික් කෑලි කැඩිල යනවා. බයික් එක පරිස්සම් කරන්න ජීවිතේ පරදුවට තියන කුනාලට ඕවා හොඳයි :no:
     
    • Haha
    Reactions: AnuradhaRa