එ කියන්නෙ යටවර patte අයත් ehemada , math ahala tiyenawa oya katawak , eyala hakuru hadana , kattiyada , me idama නාරං දණ්ඩ වලව්ව ka අක්කර 50 ka kallak , tama the finance eken gatte mn a /l kale matale
හොද මිනිස්සුත් ඉන්නවා බන් හැමෝම අඩු කුලේම නෙවේ. ඒ උනාට බන් අඩු කුලේ මිනිස්සු තමා වැඩිය ඉන්නේ.
නුවර ටවුන් එකේ උනත් අවට ඔහොම පැති තියෙනවා. ඒ උනාට මිනිස්සු බන් ජොබ් වලට යන්න ඉස්කෝල වලට යන්න ලේසියට ඕව නොබලා ගන්නවා බන්. ඒ ටවුන් එකට ඇවිදන් යන වගේ දුර හින්දා බන්.
ඒ උනාට බන්. නුවරට ටිකක් දුරක ඔහොම area එක්ක තිබ්බොත් දෙන්න අමාරුයි. මොකද එහෙම ඉඩමක් බලන්නේ මචන් මිනිස්සු නිදහසේ ඉන්නනේ.
ඉඩම වලව්වට තියෙන කාලේ බන්, ඔය වටේ ඉන්න උන් ඔලුව පාත් කරන ඉන්න ඇති බන් හාමුට. එත් දැන් වලව් සින් නැති හින්දා, ඔය වටේ ඉන්න උන් එක්ක ඉන්න අමාරුයි.
හැබැයි land සෙල් එක්ක ගත්ත එකක් නම් හොද ගෙවල් හැදිලා නම් ටිකක් මහන්සි උනා නම් දිගන්න පුළුවන් වෙන්න පුළුවන්.
ඊයේ මම දැක්කා අස්ගිරිය කිට්ටුව ඉඩමක් දාල තිබ්බ ලක්ෂ 8ට මුලින් තිබ්බේ දැන් මාස ගානක් තිස්සේ බන්, අඩු කරන කරන ඇවිල්ල ලක්ෂ 3ට බැහැලා. සින් එක ඉතින් බන් අඩුකුලේ තමා වටේ උන්. උන් එක්ක ඉන්න අමාරුයි බන් මොනවා කිව්වත්.
මේක තාම තියේද ? මට එවන්න තොරතුරු මම ගන්නව
යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑනෙ බ්‍රො
ඕක විකුනලා බන්. ගත්ත උන් පාලුවට ඇරලා තියෙන්නේ
------
Post added on May 14, 2024 at 11:24 AM