male, female, transgender, gender neutral, non-binary, agender, pangender, genderqueer, two-spirit, third gender

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    අඩේ මෙයාලගෙ වෙනස්කම් මොනාද? එයාලගෙ ලිංගික අවයව දෙකම තියෙනවද?
    නැත්තං දෙකම නැද්ද?
    කොහොමද අවයව වලින් මෙයාලව වෙන් කරල හදුනගන්නෙ

    මං දැකල තියෙනව ගෑනු වගේ පද්ද පද්ද යන පොන්නයො කියල අපි කියන්නෙ
    එයාලගෙ අවයවේ කොයි වගේද?

    800px-Hanne_Gaby_Odiele_Photographed_by_Ed_Kavishe_for_Fashionwirepress.jpg

    Kr50S3d.png

    https://en.wikipedia.org/wiki/Müllerian_agenesis :shocked:
     
    Last edited:
    • Wow
    Reactions: ndod1

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    වගුවේ ඒවා වර්ණදේහ විකෘති

    අනිත් මගුල් leftist woke pons ලාගේ මනස්ගාත.
    එකක් තිබුණ මචං ගෑනු කාණ්ඩයට තමා වැටෙන්නෙ
    එලියෙන් නිකං අවයවේ පේන්න තියෙනව. ඒ වුණාට හිලක් නෑ ගර්භාෂයක් නෑ :shocked:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,092
    74,270
    113
    අඩේ මෙයාලගෙ වෙනස්කම් මොනාද? එයාලගෙ ලිංගික අවයව දෙකම තියෙනවද?
    නැත්තං දෙකම නැද්ද?
    කොහොමද අවයව වලින් මෙයාලව වෙන් කරල හදුනගන්නෙ

    මං දැකල තියෙනව ගෑනු වගේ පද්ද පද්ද යන පොන්නයො කියල අපි කියන්නෙ
    එයාලගෙ අවයවේ කොයි වගේද?

    800px-Hanne_Gaby_Odiele_Photographed_by_Ed_Kavishe_for_Fashionwirepress.jpg

    Kr50S3d.png

    https://en.wikipedia.org/wiki/Müllerian_agenesis :shocked:

    Ponnayo kiyanne umbalage taththa wage unta. gaanita gama watey wesa kamey yanna deela umba wage ekek hadanna chance eka dunna. taamath thota kanata gahala hadanne natuwa bibi innawa. Real ponnayo kiyanne e wage unta tama 🤭 🤭
     
    • Wow
    • Haha
    Reactions: Bogdanoff and Giant

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    Ponnayo kiyanne umbalage taththa wage unta. gaanita gama watey wesa kamey yanna deela umba wage ekek hadanna chance eka dunna. taamath thota kanata gahala hadanne natuwa bibi innawa. Real ponnayo kiyanne e wage unta tama 🤭 🤭
    මට මේ ඔක්කොම එකයි. අපි කවුරුත් මිනිස්සු

    ඒත් උඹල වගේ එවුන් අමනුස්සයො... :yes:
     
    • Like
    Reactions: ndod1

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,539
    9,241
    113
    Ponnayo kiyanne umbalage taththa wage unta. gaanita gama watey wesa kamey yanna deela umba wage ekek hadanna chance eka dunna. taamath thota kanata gahala hadanne natuwa bibi innawa. Real ponnayo kiyanne e wage unta tama 🤭 🤭
    Eka sera wedi bn
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එකක් තිබුණ මචං ගෑනු කාණ්ඩයට තමා වැටෙන්නෙ
    එලියෙන් නිකං අවයවේ පේන්න තියෙනව. ඒ වුණාට හිලක් නෑ ගර්භාෂයක් නෑ :shocked:

    Androgen Insensitivity Syndrome මේකද?​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,092
    74,270
    113
    Eka sera wedi bn
    Oka eda idan ada wenakan karapuwata ohoma kiyala madi ponnayata. Manasika ledak passe hangila indala kari wadamai mu karanne. lajjawak nathuwa taama methana lagala innawa.

    So no regrets about what I just said.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    Oka eda idan ada wenakan karapuwata ohoma kiyala madi ponnayata. Manasika ledak passe hangila indala kari wadamai mu karanne. lajjawak nathuwa taama methana lagala innawa.

    So no regrets about what I just said.
    උඹෙ හිතේ තියෙන මනස්ගාත වපුරන්න එපා බං කිරිය පුරා
    එක්කො උඹ පට්ට මානසික ලෙඩෙක්

    උඹ තමා ඒ දවස්වල ඉදලම මගෙ නම කැත කෙරුවෙ
    ඊට පස්සෙ මේකෙ ඉන්න උං ඒව විස්වාස කෙරුව...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,092
    74,270
    113
    උඹෙ හිතේ තියෙන මනස්ගාත වපුරන්න එපා බං කිරිය පුරා
    එක්කො උඹ පට්ට මානසික ලෙඩෙක්

    උඹ තමා ඒ දවස්වල ඉදලම මගෙ නම කැත කෙරුවෙ
    ඊට පස්සෙ මේකෙ ඉන්න උං ඒව විස්වාස කෙරුව...
    Katha karanna honda namak thibbata thota wesige putha? Api kaley umbey redi galola umbawa expose karapu eka. Issara mekey un umbata rawatunata dan ehema nane. hama ekama danawa umba loka horek kiyala. Eka tama api kaley.
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    ගේ ලෙස්බියන් එවුන්ට නම් මානසික ලෙඩක්. උන්ට එහෙම වෙලා තියෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා විරුද්ධ ලිංගිකයො එපා වෙලා. නොර්මල් ගේ ලෙස්බියන් එවුන් අවුලක් නෑ ගෑනු අප්පිරියයි පිරිමි අප්පිරියයි කියාගෙන හැමිනෙන උන් නම් මානසික ලෙඩ්ඩු. :lol:
    trans sexual අයට නම් scientific හේතුවක් තියෙනවා. නන් බයිනරි ටූ ස්පිරිට් කියන ඒවා නම් මනස්ගාත ගොඩක්

    @Mr.dark
    ------ Post added on May 15, 2024 at 1:23 PM
     
    එතකොට උඹ නෝමල් straight උන්ට කියන්නෙ මානසික ලෙඩ්ඩු කියලද? 😁
     
    • Haha
    Reactions: asanka+++

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    Ponnayo kiyanne umbalage taththa wage unta. gaanita gama watey wesa kamey yanna deela umba wage ekek hadanna chance eka dunna. taamath thota kanata gahala hadanne natuwa bibi innawa. Real ponnayo kiyanne e wage unta tama 🤭 🤭
    pinata ammagen kakka methana hena pora venna dagalanava. vadak karana vage penna thread dana eka thamayi muge vade.
    aduma gane ammata beheth tikakvath aran denna hakiyavak ne 40 panalath.
     
    • Like
    Reactions: tharakaf

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,422
    6,307
    113
    රිප්ලයි එකක් දාන්නම්. උබ ඇහුව විදියෙ ඔක්කොම තියෙන එක වීඩියෝ එකක් නම් හම්බ උනේ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගේ ලෙස්බියන් එවුන්ට නම් මානසික ලෙඩක්. උන්ට එහෙම වෙලා තියෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා විරුද්ධ ලිංගිකයො එපා වෙලා. නොර්මල් ගේ ලෙස්බියන් එවුන් අවුලක් නෑ ගෑනු අප්පිරියයි පිරිමි අප්පිරියයි කියාගෙන හැමිනෙන උන් නම් මානසික ලෙඩ්ඩු. :lol:
    trans sexual අයට නම් scientific හේතුවක් තියෙනවා. නන් බයිනරි ටූ ස්පිරිට් කියන ඒවා නම් මනස්ගාත ගොඩක්

    @Mr.dark
    ------ Post added on May 15, 2024 at 1:23 PM
    ගෑනියක් කකුල්දෙක මැද්දෙ ප්ලාස්ටික් පයියක් එල්ලගෙන පිරිමියෙක් කියාගන්න එකත් මානසික ලෙඩක් තමයි හුත්තො.
     
    • Haha
    Reactions: Sen-lu and Axeoil

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,310
    113
    Norway
    ඕකට ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙද. උබේ ට්‍රාන්ස් පොන්නයගෙන අහුවනම් ඉවරනේ. :lol:

    රිප්ලයි එකක් දාන්නම්. උබ ඇහුව විදියෙ ඔක්කොම තියෙන එක වීඩියෝ එකක් නම් හම්බ උනේ නෑ.
    අරූට pm එකක් දාපන්. උබේ පොන්න හෑලි මෙතන අනිත් උන්ට වැඩක් නෑ. :lol:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,422
    6,307
    113
    gender queer non binary gender neutral bigender pangender two spirit third gender ඕවයින් ගොඩක් ඒවගෙ එක ම අදහස තියෙන්නෙ. බොරුවට එක එක categories හදාගෙන තියෙන්නෙ මොක්කුද මන්ද. ඔක්කොගෙම අදහස male female කියලා බෙදීමක් නෑ කියන එක. ඒ කියන්නෙ උන්ගේ කායික ව වෙනසක් නෑ.කායිකව පිරිමි වෙන්නත් පුලුවන් කායිකව ගෑනු වෙන්නත් පුලුවන්. ඒත් මිනිස්සු කරනවා වගේ ගෑනු පිරිමි කියලා හැමදේම වෙන් කරගෙන ඉන්න සීන් එකේ උන් නෑ කියන එක තමා මම හිතන්නෙ. ලිංගික අවයව අනූව රෝල් එකක් දීලා තියෙන එක කරගෙන තියෙන්නෙත් මිනිස්සු ම නෙ. කෙල්ලෙක් නම් රොස කොල්ලෙ නම් නිල් ඔන්න ඔය වගේ දේවල් ආවෙ සොබා දහමෙන් නෙමෙයි නෙ.ඒකයි gender එක social construct එකක් කියන්නෙ.

    ඒකට මම පසනලි 100% ම එකගත් නෑ විරුද්ධත් නෑ. gender එක සම්පූර්ණ social construct එකක් ම උනා නම් මට gender dysphoria එකක් එන්න විදියක් නෑනෙ. social construct එකක් නොවුනා නම් කොල්ලොන්ට මේව කෙල්ලොන්ට මේවා කියලා සොබාදහමෙන් දීපු නැති බෙදීමක් තියෙන්න විදියකුත් නෑනෙ සමාජයේ.

    trans sexual කියන්නෙ during birth වැරදි ඇගකට assign වීම නිසා ඒකත් එක්ක ජීවත් වෙන්න බැරි අය. උබට ගෑනු ඇගක ඉන්නකොට උබේ අවශ්‍යතා සපුර ගන්න බෑනෙ. ගෑනු ඇගක් ලැබුනා කියලා වෙනසක් නෑ බොඩි ලැන්වේජ් එක masculine. body postures, thoughts, sexual feelings, behavior උබේ male මනස අනූව තමයි වැඩ කරන්නෙ. එහෙම කෙනෙකුට සැටිස් වෙන්න නම් medical transition වලට යන්න ඕන. ලිංගික අවයවත් අනිවාරෙන් වෙනස් කරන්න ඕන trans sexual අය තමයි කියන්නෙ.

    එහෙම නැතුව ගෑනු ඇදුම් ඇදන් ඉන්න පිරිමියි, පිරිමි ඇදුම් ඇදන් ඉන්න ගෑනුයි තමන් ට්‍රාන්ස් කියාගන්න එක නම් ෆෙටිශ් එකක් කියලා මම හිතන්නෙ. එයාලා මෙඩිකලි ට්‍රාන්ස් වෙන්න කැමති නෑ. එහෙම කැමති නැත්තෙ ඒකෙන් එයාලට gender dysphoria එන නිසා. ඒ කියන්නෙ එයාලා ඇත්තට ම නොගැලපෙන ඇගක් ලැබුන අය නෙමෙයි. එයාලා ඉන්නෙ එයාලට ගැලපෙන ඇගේ.ඒත් තියෙන පිස්සුවට විකාර කරනව ඇදුම් ඇදන් ප්‍රෝනවුන්ස් වෙනස් කරගෙන.
    (හැබැයි trans sexual අය ඉන්නවා සල්ලි හැකියාව නැති කමෙන් සජරි කරගන්න බැරි වෙලා තියෙන. ඒකයි මේකයි පටලවා ගන්න එපා.)

    උබ දාලා තියෙන ටේබල් එකේ තියෙන්නෙ ජානමය විකෘති. ගෑනු පිරිමි කියලා හරියට ම කියන්න බැරි ලිංගික අවයව තියෙන අය ඉන්න පුලුවන් මෙතන. හැමෝම නෙමෙයි සමහර කැටගරීස් එහෙමයි.
    එයාලට intersex කියලා තමයි පොදුවේ කියන්නේ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ හැමෝම දෙකට ම නැති අය කියලා. සමහර අය හිතින් මනසින් පිරිමි සමහර අය මනසින් ගෑනු. සමහර අය ඉන්නත් පුලුවන් මනසිනුත් දෙකට ම නැති. ඒ නිසා ඕවා පොඩි කාලේ කපලා කොටලා අම්මලා තාත්තලට හරි ඩොක්ටර්ට හරි ඕන විදියට බලෙන් ඔක්කොම ගෑනු කරන වෙලාවල් තියෙනවා.ඒකෙන් ඇත්තට ම පිරිමි ලමයෙක් උනොත් ඌට ලොකු අසාධාරණයක් වෙනවා. එහෙම වෙච්ච අය ෆයිට් කරනවා intersex පොඩි අයට ඒ විනාසෙ කරන්න එපා කියලා. ලංකාවෙත් ඉන්නවා. මෙයාලට ලමයි ඉන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. .මේ කැටගරි එක හැමෝම එක ම විදිය නෙමෙයි.

    අරූට pm එකක් දාපන්. උබේ පොන්න හෑලි මෙතන අනිත් උන්ට වැඩක් නෑ. :lol:
    තොගේ ටොක්සික් පොන්න හෑලි වලිනුත් අනිත් මිනිස්සුන්ට වැඩක් නෑ.ට්‍රාන්ස් කාගෙන් හරි පුක පලා ගත්ත නම් ඒක අනිත් මිනිස්සු පලි නෑ pons. දකින දකින් තැන තොගේ පොන්න ඇඩියාව නෙ මෙ මොන හුත්තක් ද
    ------ Post added on May 15, 2024 at 3:26 PM
     
    Last edited: