පොන්නයො තොට මේකෙ කීයෙන් කී දෙනාද රිප්ලයි කරන්නෙ? අනිත් එකෙක්වත් උබෙ ඔය පොන්න කතා ගනන් ගන්නවද?gender queer non binary gender neutral bigender pangender two spirit third gender ඕවයින් ගොඩක් ඒවගෙ එක ම අදහස තියෙන්නෙ. බොරුවට එක එක categories හදාගෙන තියෙන්නෙ මොක්කුද මන්ද. ඔක්කොගෙම අදහස male female කියලා බෙදීමක් නෑ කියන එක. ඒ කියන්නෙ උන්ගේ කායික ව වෙනසක් නෑ.කායිකව පිරිමි වෙන්නත් පුලුවන් කායිකව ගෑනු වෙන්නත් පුලුවන්. ඒත් මිනිස්සු කරනවා වගේ ගෑනු පිරිමි කියලා හැමදේම වෙන් කරගෙන ඉන්න සීන් එකේ උන් නෑ කියන එක තමා මම හිතන්නෙ. ලිංගික අවයව අනූව රෝල් එකක් දීලා තියෙන එක කරගෙන තියෙන්නෙත් මිනිස්සු ම නෙ. කෙල්ලෙක් නම් රොස කොල්ලෙ නම් නිල් ඔන්න ඔය වගේ දේවල් ආවෙ සොබා දහමෙන් නෙමෙයි නෙ.ඒකයි gender එක social construct එකක් කියන්නෙ.
ඒකට මම පසනලි 100% ම එකගත් නෑ විරුද්ධත් නෑ. gender එක සම්පූර්ණ social construct එකක් ම උනා නම් මට gender dysphoria එකක් එන්න විදියක් නෑනෙ. social construct එකක් නොවුනා නම් කොල්ලොන්ට මේව කෙල්ලොන්ට මේවා කියලා සොබාදහමෙන් දීපු නැති බෙදීමක් තියෙන්න විදියකුත් නෑනෙ සමාජයේ.
trans sexual කියන්නෙ during birth වැරදි ඇගකට assign වීම නිසා ඒකත් එක්ක ජීවත් වෙන්න බැරි අය. උබට ගෑනු ඇගක ඉන්නකොට උබේ අවශ්‍යතා සපුර ගන්න බෑනෙ. ගෑනු ඇගක් ලැබුනා කියලා වෙනසක් නෑ බොඩි ලැන්වේජ් එක masculine. body postures, thoughts, sexual feelings, behavior උබේ male මනස අනූව තමයි වැඩ කරන්නෙ. එහෙම කෙනෙකුට සැටිස් වෙන්න නම් medical transition වලට යන්න ඕන. ලිංගික අවයවත් අනිවාරෙන් වෙනස් කරන්න ඕන trans sexual අය තමයි කියන්නෙ.
එහෙම නැතුව ගෑනු ඇදුම් ඇදන් ඉන්න පිරිමියි, පිරිමි ඇදුම් ඇදන් ඉන්න ගෑනුයි තමන් ට්‍රාන්ස් කියාගන්න එක නම් ෆෙටිශ් එකක් කියලා මම හිතන්නෙ. එයාලා මෙඩිකලි ට්‍රාන්ස් වෙන්න කැමති නෑ. එහෙම කැමති නැත්තෙ ඒකෙන් එයාලට gender dysphoria එන නිසා. ඒ කියන්නෙ එයාලා ඇත්තට ම නොගැලපෙන ඇගක් ලැබුන අය නෙමෙයි. එයාලා ඉන්නෙ එයාලට ගැලපෙන ඇගේ.ඒත් තියෙන පිස්සුවට විකාර කරනව ඇදුම් ඇදන් ප්රෝනවුන්ස් වෙනස් කරගෙන.
(හැබැයි trans sexual අය ඉන්නවා සල්ලි හැකියාව නැති කමෙන් සජරි කරගන්න බැරි වෙලා තියෙන. ඒකයි මේකයි පටලවා ගන්න එපා.)
උබ දාලා තියෙන ටේබල් එකේ තියෙන්නෙ ජානමය විකෘති. ගෑනු පිරිමි කියලා හරියට ම කියන්න බැරි ලිංගික අවයව තියෙන අය ඉන්න පුලුවන් මෙතන. හැමෝම නෙමෙයි සමහර කැටගරීස් එහෙමයි.
එයාලට intersex කියලා තමයි පොදුවේ කියන්නේ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ හැමෝම දෙකට ම නැති අය කියලා. සමහර අය හිතින් මනසින් පිරිමි සමහර අය මනසින් ගෑනු. සමහර අය ඉන්නත් පුලුවන් මනසිනුත් දෙකට ම නැති. ඒ නිසා ඕවා පොඩි කාලේ කපලා කොටලා අම්මලා තාත්තලට හරි ඩොක්ටර්ට හරි ඕන විදියට බලෙන් ඔක්කොම ගෑනු කරන වෙලාවල් තියෙනවා.ඒකෙන් ඇත්තට ම පිරිමි ලමයෙක් උනොත් ඌට ලොකු අසාධාරණයක් වෙනවා. එහෙම වෙච්ච අය ෆයිට් කරනවා intersex පොඩි අයට ඒ විනාසෙ කරන්න එපා කියලා. ලංකාවෙත් ඉන්නවා. මෙයාලට ලමයි ඉන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. .මේ කැටගරි එක හැමෝම එක ම විදිය නෙමෙයි.
තොගේ ටොක්සික් පොන්න හෑලි වලිනුත් අනිත් මිනිස්සුන්ට වැඩක් නෑ.ට්‍රාන්ස් කාගෙන් හරි පුක පලා ගත්ත නම් ඒක අනිත් මිනිස්සු පලි නෑ pons. දකින දකින් තැන තොගේ පොන්න ඇඩියාව නෙ මෙ මොන හුත්තක් ද
------ Post added on May 15, 2024 at 3:26 PM
කලින් ත්‍රෙඩ් එකක් දාල පුක පලාගත්ත නේද තීරනයක් ගන්න අමාරුයි මට දැන් cis උන් ඔක්කොම අප්පිරිය වේගෙන එන්නෙ. මම හිතන විදිය වේගෙන් වෙනස් වීගෙන එනව කියල. තොගෙ ජාතියෙ ලජබට පොන්නයො එක්ක කොඩියක් පුකේ ගහන් පෙලපාලි නොගිහින් පකටද ඉතින් ආයෙ මේකට ආවෙ?
ටෝක් දුන්නට උබව පඩේකට ගනන් ගන්න එකෙක්වත් නෑනෙ රියල් ලයිෆ් එකේ. තෝම කියන්නෙ අන්තිමට බැලින් නම් ප්‍රයිඩ් මන්ත් වලට ගිහිල්ල ලජබට පොන්නයො විතරක් ලගින් ආශ්‍රය කරන ලජබට සෙට් එක ජීවිතේ විදලා, ටොක්සික් සිස් එව්වොත් ජීවිතේ විදලා, මමයි මම වගේ stealthy ඉන්න ට්‍රාන්ස් පොන්නයොයි තමයි ට්‍රිප් එකක් යන්නවත් ලගින් ආශ්‍රය කරන්න වත් හොද යාලුවො නැතුව ඉන්නෙ කියල.


Last edited:



