බලු දත බැලුවද? (fIlm)

uttappu

Well-known member
  • Sep 15, 2015
    933
    748
    93

    Dogtooth (2009)​


    dogtooth-3.jpg


    මේ ෆිල්ම් එක උඹල බලල තියෙනවද?
    මතුපිටින් බැලුවට නම් කතාව ලොකුවට තේරුමක් නෑ වගේ, ඒත් පට්ට යටිපෙලක් තියෙන ෆිල්ම් එකක්, symbolism, metaphors එහෙම දරුණුවට තියේ.
    Incest සෙක්ස් සීනුත් තියේ, හෙනම විකාරයි 🤪
    මොළේ මංඥං වෙන ෆිල්ම් එකක් :ROFLMAO:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    ඊව්ව් මේ ෆොටෝ එක දැක්කත් ඇති අප්පිරිය ෆීලින් එකක් එන්නෙ
     
    • Haha
    Reactions: uttappu