Dogtooth (2009)
මේ ෆිල්ම් එක උඹල බලල තියෙනවද?
මතුපිටින් බැලුවට නම් කතාව ලොකුවට තේරුමක් නෑ වගේ, ඒත් පට්ට යටිපෙලක් තියෙන ෆිල්ම් එකක්, symbolism, metaphors එහෙම දරුණුවට තියේ.
Incest සෙක්ස් සීනුත් තියේ, හෙනම විකාරයි
මොළේ මංඥං වෙන ෆිල්ම් එකක්
Oke hena political meaning ekak thiyenneබැලුවා. කියනතරම් දෙයක්නැ. විකෘති සීන් එකක්
පවුලේ කතාවක්මොකද්ද කතාව?
හැබැයි, ඕකෙ මතුපිට කතාව නෙමෙයි සිරා කතාව, අපිට අරින හැටි ගැනowa balala meke inna wikurthiyo thawa wikurthi wei...
ඊව්ව් මේ ෆොටෝ එක දැක්කත් ඇති අප්පිරිය ෆීලින් එකක් එන්නෙ
Direct Linkdirect link please
Direct Linkdirect link plz
NOT working BRO
ලින්ක් එක expire වෙලා මයෙ හිතේNOT working BRO