Mackerel tikak order kara maluwo!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    aP6tbPB.jpg
    Ada Cargills Online mackerel mega deal. Tin 5k order kara mitto!

    Hm7DVKW.png
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,679
    15,020
    113
    Milagiriya
    මැකරල් කිව්වම කාන්ති අක්කාගේ පූසාව මතක් උනේ නැත්ද එමිලා 🙄

    කන්න එපා එමිලා ඕවා ආදරේට කියන්නේ මේ ආසනික් වැඩි සැමන්, ඔය උබලා වගේ තනියම ඉන්න නාකි කුකුලන් මරන්න බහුජාතික සමාගම් ගහන ජාත්‍යන්තරය කුමන්ත්‍රණ :(
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    absolute shit...... made in China crap canned fish. tastes absolutely shit & grown in farms by feeding toxins.
    only buy made in sri lanka ones (eg: TESS brand) or made in Chile (eg: Captain brand). Taste is superb and mainly caught from / sourced from sea not farmed shit.
    dan captain eka na neda kadawala
     
    • Like
    Reactions: Draco Malfoy

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ලින්නෝ මාළු ගෙනත් ගෙදරම සැමන් කිලෝ 6 ක් විතර එකපාර හදා ගන්නවා🤩
    හදන විදිහ දාපන්කො
     
    • Like
    Reactions: roj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,343
    113
    මාලඹේ
    හදන විදිහ දාපන්කො
    ලොකු දෙයක් නැහැ
    1.ලින්නෝ සුද්ද කරලා ඕනේ තරමට කෑලි කපා ගත්තා
    2. මාළු වලට ගම්මිරිස් පොඩ්ඩක් ඇති තරමට ලුණු කුරුදු පොඩ්ඩක් සහ තෙල් පොඩ්ඩක් එකතු කර
    3. ප්‍රේශර් කුකර් එකට මාළු දාලා ඒ මාළු වැහෙන තරමට වතුර දාලා විනාඩි 45 හරි පැයක් හරි ලිපේ තියා ගන්නවා
    එච්චරයි
    හරියටම 100% ක් කඩේ සැමන් වගේ♥️