🗡️ROBIN OF SHERWOOD (1984–1986)

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    කරුමෙට ඒ කාලේ HD තිබිලා නැහැ නේ
    HD තිබ්බා නම් සුපිරියට තියෙයේ
    හොඳ වෙලාවට බන් VFX එහෙම තිබුනෙ නැත්තෙ ඒ කාලෙ.. බලපන්කො මේ දවස්වල ගහන film වල එහෙම හැටි..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කතාවෙ හැටියට අරූ ඇත්තටම මැරෙනවද නැත්නම් අනිත් එකාට කතාවෙන් අයින් වෙන්න වෙලා කරපු වෙනසක්ද? :lol:

    Michael Praed කතාවෙන් අයින් වුනා.

    The idea that Herne would choose a spiritual son to represent him came in handy when, at the end of the second series, Michael Praed decided to leave the show to pursue a career on Broadway.

    අනික නොහිතපු විදියට කතාව අන්තිමට ඉවර කරල තියෙන්නෙත් HTV එකට නිෂ්පාදනය දිගටම කරගෙන යන්න සල්ලි මදිවෙච්ච නිසා.

    The series was expensive to produce; HTV could not afford to finance it alone, and so Robin of Sherwood came to an unexpected end.[5] Goldcrest invested £1,289,000 in the first six episodes, £1,944,000 in the next seven and £4,035,000 in the next twelve.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Michael Praed කතාවෙන් අයින් වුනා.



    අනික නොහිතපු විදියට කතාව අන්තිමට ඉවර කරල තියෙන්නෙත් HTV එකට නිෂ්පාදනය දිගටම කරගෙන යන්න සල්ලි මදිවෙච්ච නිසා.

    The series was expensive to produce; HTV could not afford to finance it alone, and so Robin of Sherwood came to an unexpected end.[5] Goldcrest invested £1,289,000 in the first six episodes, £1,944,000 in the next seven and £4,035,000 in the next twelve.
    මම නිකමට කිව්වෙ... thnaks.

    එහෙම බැලුවම ලංකාවෙ හිට් උනාට ඕක එහෙ හිට් වෙලා නෑ. ගොඩක් ලංකාවෙ හිට් වෙච්චි එව්වා වෙන රටවල එවුන් දන්නවා අඩුයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,900
    113
    මාලඹේ
    හොඳ වෙලාවට බන් VFX එහෙම තිබුනෙ නැත්තෙ ඒ කාලෙ.. බලපන්කො මේ දවස්වල ගහන film වල එහෙම හැටි..
    උන්ට ඒ කාලේ VFX එහෙම තිබුණා නම් සුපිරි ගේමක් ගහයි කියලා හිතෙනවා බං
    මම නම් හිතන්නේ ඒ කාලේ හිටපු Film's Director's ලා ගේ හැකියාව උන් හෙන වැඩ කාරයො බන්
    හැබැයි UK ගහපු ගොඩක් Films එහෙම මම දැකලා තියෙනවා හරිම Creative ♥️

    එකටත් එක්ක දැන් ඉන්න එවුන් Hollywood එහෙම උනත් කිසිම රහක් නැහැ නේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,979
    113
    e9gbJhe.png
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    Oya series eke quality ata gahanna aya robinhood series ekak na...
    Music ma athi ithin..🤩🤩

    ඕක වගේම තමයි BBC එකෙන් ගහපු එකත්. ඒකත් පට්ට.

    View attachment 230004
    Okata nama danna thibbe "Marian" kiyala ban..Robinhood kiyala newei..🤭
    ------ Post added on May 17, 2024 at 11:29 AM
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    නත්තලට ශොපින් කරන්න කට්ටිය කැලෙන් එලියට ආව වෙලාවක Sherwood හන්දියෙ ගහපු ෆොටෝ එකක්. ටවුමට අස්පය ගේන්න බැරි නිසා රොබින් මැරියන්වත් දාගෙන බයික් එකේ සොපින් යන විරල අවස්ථාවක්..

    Robin.jpg
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    රූපවාහිනියෙ ගියපු ඔක්කොම DVDs විදියට උන්ගෙන් buy කරනින බැරිද? 😑 සිංහල උපසිරැසිත් එක්කම තියෙන වීඩියෝ...
    පුලුවන් නේද රූපවාහිනී සංස්ථාවෙන්
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    පට්ට නොස්ටැල්ජික් මේව ♥️

    මේක ඇහෙනකොට නම් පට්ටම ෆිලින්ග් එකක් එන්නේ. කෙලින්ම අතීතයේ එක එක ලස්සන සිද්දි මතක් වෙනවා පොඩිකාලේ.

    කරුමෙට ඒ කාලේ HD තිබිලා නැහැ නේ
    HD තිබ්බා නම් සුපිරියට තියෙයේ
    සිරාවට මචන් :yes:
    මේක HD remastered කරපු bluray ආව. මම එකපාරක් ත්‍රෙඩ් එකකත් එක දැම්ම. 100GB wage. පට්ට කොලිටියට තිබ්බ.

    මෙන්න තෙඩ් එක
    https://elakiri.com/threads/exclusive-robin-of-sherwood-1080p.1891496/
    ------ Post added on May 17, 2024 at 5:35 PM