Adatath theme song eka aheddi ange mail kelin wenawa 
හොඳ වෙලාවට බන් VFX එහෙම තිබුනෙ නැත්තෙ ඒ කාලෙ.. බලපන්කො මේ දවස්වල ගහන film වල එහෙම හැටි..කරුමෙට ඒ කාලේ HD තිබිලා නැහැ නේ
HD තිබ්බා නම් සුපිරියට තියෙයේ
Gisborneta rangapanne jhonny da?අතුල ආදිකරිව දාලා ලංකාවේ Robin Hood remake එකක් කරන්න පුළුවන්....
" බෙලිඅත්ත කැලේ.. අම්මට හු.ඩ්... "
කතාවෙ හැටියට අරූ ඇත්තටම මැරෙනවද නැත්නම් අනිත් එකාට කතාවෙන් අයින් වෙන්න වෙලා කරපු වෙනසක්ද?![]()
The idea that Herne would choose a spiritual son to represent him came in handy when, at the end of the second series, Michael Praed decided to leave the show to pursue a career on Broadway.
මම නිකමට කිව්වෙ... thnaks.Michael Praed කතාවෙන් අයින් වුනා.
අනික නොහිතපු විදියට කතාව අන්තිමට ඉවර කරල තියෙන්නෙත් HTV එකට නිෂ්පාදනය දිගටම කරගෙන යන්න සල්ලි මදිවෙච්ච නිසා.
The series was expensive to produce; HTV could not afford to finance it alone, and so Robin of Sherwood came to an unexpected end.[5] Goldcrest invested £1,289,000 in the first six episodes, £1,944,000 in the next seven and £4,035,000 in the next twelve.
උන්ට ඒ කාලේ VFX එහෙම තිබුණා නම් සුපිරි ගේමක් ගහයි කියලා හිතෙනවා බංහොඳ වෙලාවට බන් VFX එහෙම තිබුනෙ නැත්තෙ ඒ කාලෙ.. බලපන්කො මේ දවස්වල ගහන film වල එහෙම හැටි..
Blu-ray release කරලා තියෙන්නේ Season 03 ම.සිරාවට මචන්![]()
Api kiwe kalu robin kiyala muta, hal kalla sudu robinvery nice
මූ මරු, මුගෙන් පස්සෙ ආපු එකා හාල් කෑල්ල වාගෙ
mata link 1 ewanko plzthama set ekama thiyenawa pc eke.
![]()
Okata nama danna thibbe "Marian" kiyala ban..Robinhood kiyala newei..
බහුකාපන් මල්ලි
mama torrent gaththe.mata link 1 ewanko plz
පුලුවන් නේද රූපවාහිනී සංස්ථාවෙන්රූපවාහිනියෙ ගියපු ඔක්කොම DVDs විදියට උන්ගෙන් buy කරනින බැරිද?සිංහල උපසිරැසිත් එක්කම තියෙන වීඩියෝ...
පට්ට නොස්ටැල්ජික් මේව![]()
කරුමෙට ඒ කාලේ HD තිබිලා නැහැ නේ
HD තිබ්බා නම් සුපිරියට තියෙයේ
මේක HD remastered කරපු bluray ආව. මම එකපාරක් ත්‍රෙඩ් එකකත් එක දැම්ම. 100GB wage. පට්ට කොලිටියට තිබ්බ.සිරාවට මචන්![]()