මචන් මගේ WP Website එකක් තියෙනවා. ඒකෙ SEO හරියට Setup කරන්නේ කොහොමද කියලා දන්න අය පොඩි උපදෙසක් දෙන්නකෝ. 
Hostinger එකේ WP upload කරලා තියෙන්නේ. දැනට Yoast free version එක activate කරලා තියෙන්නේ. Premium එකට අවුරුද්දකට 99GBP ක් ගෙවන්න වෙනවාSite eka gana poddak kiyanna Idea ekak dennam.

premioum on na . rank math free ek dgninkoHostinger එකේ WP upload කරලා තියෙන්නේ. දැනට Yoast free version එක activate කරලා තියෙන්නේ. Premium එකට අවුරුද්දකට 99GBP ක් ගෙවන්න වෙනවා![]()
mata analytics dkkhm naginawaonpage seo පැත්ත හරියට බලගන්න yost seo , rankmath වගේ plugin වලින් ඔක කරගන්න පුලුවන්.. title , meta description , oya ටික හරියට optimize කරගන්න.. offpage පැත්තෙන් shape එකේ backlink ටිකක් buld කරගන්න.. ඊට පස්සෙ technical seo ටිකත් කරගන්න.. site speed , ඔය ටික කරගන්න
මේ ලගදි හදපු site එකක් google update එකෙන් පස්සෙ පොඩ්ඩක් කෙල උනා
View attachment 229967
RankMath thama recommend karanne. Rankmath eke thiyenawa Google Cloud API walin seach console ekata link push karana system ekak. E wagema Bing Indexnow ekatath submit wenawa.Hostinger එකේ WP upload කරලා තියෙන්නේ. දැනට Yoast free version එක activate කරලා තියෙන්නේ. Premium එකට අවුරුද්දකට 99GBP ක් ගෙවන්න වෙනවා![]()
meh ehema site eka move krnkota seo walata haniyk wen nathi wenna krna krame mokakdaRankMath thama recommend karanne. Rankmath eke thiyenawa Google Cloud API walin seach console ekata link push karana system ekak. E wagema Bing Indexnow ekatath submit wenawa.
Content eka Hodata thiyaganna. Server sambanda knowledge ekak thiyenawa nam OVH wage VPS ekakata yanna. Naththan Cpanel based shared host ekakata giya nam passe kalekadi ubeta upgrade weddi move karanna lesi wei site eka.
Cpanel based host ekak nam Hosting provider gen CP-Move backup file ekak illanna eyalage Main server eken. Ethakota ube ilagata yana server provider ta e file eka denna witharai one. Naththan kelinma File manager > Public_html folder eke thiyena files serama backup karala download karala. Passe Phpmyadmin eken Database file eka SQL format eken export karaganna. Ita passe aluth host eke database eka create karala. sql file eka phpmyadmin eken import karala. File manager eke > Public_html ekata files tika apahu upload karanna one.meh ehema site eka move krnkota seo walata haniyk wen nathi wenna krna krame mokakda
මම manually ලියන articles වල seo හදනවා.onpage seo පැත්ත හරියට බලගන්න yost seo , rankmath වගේ plugin වලින් ඔක කරගන්න පුලුවන්.. title , meta description , oya ටික හරියට optimize කරගන්න.. offpage පැත්තෙන් shape එකේ backlink ටිකක් buld කරගන්න.. ඊට පස්සෙ technical seo ටිකත් කරගන්න.. site speed , ඔය ටික කරගන්න
මේ ලගදි හදපු site එකක් google update එකෙන් පස්සෙ පොඩ්ඩක් කෙල උනා
View attachment 229967
මචන් මගේ WP Website එකක් තියෙනවා. ඒකෙ SEO හරියට Setup කරන්නේ කොහොමද කියලා දන්න අය පොඩි උපදෙසක් දෙන්නකෝ.![]()
ඔවු මචන් එහෙම කෙස් එකක් තියනවා.. yoast seo එක ගන්න්වන්ම් pro එක ගන්න එහම නැත්නම් RankMath එක දාගන්න ඒකෙ ගොඩක් free use කරන්න පුලුවන් ගොඩක් දේවල් තියනවා..මම manually ලියන articles වල seo හදනවා.
![]()
autosnipper articles වල seo හදන්න ගියාම එපාවෙනවා
මම manually ලියන articles වල seo හදනවා.
![]()
autosnipper articles වල seo හදන්න ගියාම එපාවෙනවා
ow. theme eke awulak thibuna. ada eka fix karala google console eke index wenna dammaView attachment 229969
article index wela ne godak ewa
ah එල එලow. theme eke awulak thibuna. ada eka fix karala google console eke index wenna damma